22 May 2024

වගා නොකළ ඉඩම් වගා කිරීම සඳහා අවශ්‍ය නීති රීති හඳුන්වා දෙනවා – රාජ්‍ය අමාත්‍ය අනුප

සමාජය සවිබලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන බවත් එබැවින් වගා කර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

දේශපාලනීකරණය තුලින් අගාධයට යන වතු කර්මාන්තයේ ඛේදවාචකය

ආලෝකයත් අන්ධන්කරයත් සමඟ වසර සියවස් ගණනක් පුරා පහන් එළියෙන් දෑගිලි රැලි අරින කදුකරයේ මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්යය, “සිලෝන් ටී” නමින් ශ්‍රී ලංකාව නම් වූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෝකයේ සන්නාම ගත කළේය.

ජනපතිගේ උතුරු සංචාරයට ඇමැති ඩල්ගස් පුර්ව සුදානමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම මස 24 හා 25 යන දෙදින උතුරු පළාතේ සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබදව සොයා බැලීම සදහා සංචාරයක නිතර වීමට නියමිතය.

සෞඛ්‍ය වෘත්තිකයින් ලෙස ඉදිරියට යාමේ දී භාෂා දැනුම අඩු වීම විශාල අභියෝගයක් – ඇමැති රමේෂ්

මෙරට සෞඛ්‍ය වෘත්තිකයින්ට ලෝකයේ විශාල ඉල්ලුමක් ඇති බවත්, වාත්තීය ක්ෂේත්‍රයන්හි ඉදිරියට යාමේ දී භාෂා හැකියාව අඩුවීම ප්‍රධාන අභීයෝගයක් වී ඇති බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

නව මත්පැන් බලපත්‍ර ලබාදීමට ක්‍රියාකරන්නේ රටේ ජනගහනය , සංචාරකයන්ගේ අනුවයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

නව මත්පැන් බලපත්‍ර ලබාදීමට ක්‍රියාකරන්නේ රටේ ජනගහනය , සංචාරකයින්ගේ පැමිණිම වැනි සාධක පදනම් කරගෙන පමණක්ම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහකොමසාරිස් සහ ඇමැති ටිරාන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහකොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් අද (21) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.

අඩු ආදායම්ලාභි පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි ඔහුගේ උරුමකරුවන්ට හිමිකම් ඔප්පු ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවේ.

සජිත්ගේ නිමල් එජාපයට

සමගි ජන බලවේගය පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, මුල්කිරිගල ආසනයේ, ආසන සංවිධායක නිමල් ෆැන්සිස්කෝ මහතා අද (21) දින සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

ඇමැති ප්‍රසන්න ජනපති රනිල් දිවයිනට එන තුරු නොඉවසිල්ලෙන්

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍ය ධුර දරන හා රාජ්‍ය අමාත්‍ය ධුර දරන පිරිස් අතර සාකච්ඡාවක් ඊයේ (20) බත්තරමුල්ල ප්‍රදේශයේ පැවැති හෝටලයකදී පැවැත්විණ.

විදේශ රටවලින් ඔන්ලයින් ගෙන්වීම් නිසා මෙරට ආදායමට විශාල පාඩුවක් – බුද්ධික විමලසිරි

අනීතිකව විදේශ රටවල නිෂ්පාදිත පාවහන් මෙරට වෙළඳපොළට පැමිණීම හේතුවෙන් වාර්ෂිකව රටට අහිමි වන බදු මුදල රුපියල් කෝටි 3500ක් බව පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති බුද්ධික විමලසිරි මහතා පවසයි.