බාර් ලයිසන් ගැන අසත්‍ය චෝදනා එල්ල කළ ස්වාමින් වහන්සේට විරුද්ධව නීතිමය පියවර ගන්නවා -සජබ මහලේකම් රංජිත්
තමා මත්පැන් අලෙවිසැලක් සඳහා බලපත්‍රයක් ලබාදුන් බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම චෝදනාව එල්ල කළ ස්වාමීන් වහන්සේට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.