පාකිස්ථාන නව මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාව සදහා පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ තානාපති ලෙස පත් වූ මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස් (විශ්‍රාමික), ඊයේ (අප්‍රේල් 30), ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.