එජාපය වළ දැමීමට ඇතැමුන් සූදානම් වුවත් වළ දැමීමට ගිය ආර්ථිකයට නැවත පණ දුන්නා – ජනපති
එක්සත් ජාතික පක්ෂය අවසන් බව පවසමින්, එය වළදැමීමට ඇතැමුන් සූදානම් වුවත් වළදැමීමට ගිය ආර්ථිකයට නැවත පණ දීමට එක්සත් ජාතික පක්ෂයට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.