ක්රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය සහ කම්කරු පූජාවක්
පෙරට පැවැත්වෙන පැරණිතම කම්කරු රැලියක් වන ජාතික ක්රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය සහ කම්කරු පූජාව 64 වන වරටත් මෙවර (01) කොල්ලුපිටිය පොල්වත්ත ශාන්ත මයිකල් දේවස්ථානයේ පැවැත්වුණි.