කයිවාරුවෙන් සහ භේදබින්නවලින් තොරව තමන්ට වඩා රට ගැන සිතා අප කටයුතු කරමු – විපක්ෂ නායක සජිත්
රණසිංහ ප්‍රේමදාස මහතා පවා රටේ බලය ලබා ගත්තේ ත්‍රස්තවාදී යුද්ධ දෙකකට රට මුහුණ දෙන මොහොතක බවත් එවැනි තත්ත්වයක් පැවැතියත් එතුමා කවදාවත් රටේ සංවර්ධනය අඩපණ නොකළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.