16 කොටු කර ගැනීමේ සැලසුමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පාර්ශවය නියෝජනයෙන් ඉවත් වු 16 දෙනාව යම් යම් සිද්ධින්වලට කොටු කර ගැනීමේ සැලසුමක් ඇති බව ආරක්ෂක අංශය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පාර්ශවය නියෝජනයෙන් ඉවත් වු 16 දෙනාව යම් යම් සිද්ධින්වලට කොටු කර ගැනීමේ සැලසුමක් ඇති බව ආරක්ෂක අංශය පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයට තමාට ඉදිරිපත් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු දැනුම් දීමක් නොකළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඉහළ යන පාතාල ක්‍රියාකාරකම් මර්දනය කළ යුතු බවත් ඒ සදහා නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
අධ්‍යාපන පද්ධතියේ ඇතැම් ගැටලු සඳහා පසුගිය රජයන් විසින් ස්ථිරසාර විසඳුම් ලබා දී නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ජම්පර් අදින්න අය අද ඉන්නේ පාර්ලිමේන්තුවේ බව මුදල් අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි.
වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙවැනි වී ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
ඉරිදි ජනාධිපතිවරණයේදී කිසිවෙකු අපට අභියෝගයක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
කර්මාන්ත ක්ෂේත්රයේ නවෝත්පාදන දිරිගැන්වීම සඳහා එම දැනුම පාසැල් සිසුන්ගේ ද්වීතීක අධ්‍යාපන මට්ටමට ඇතුළත් කිරීමට පියවර ගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටුයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
වසර 3 පුරාම සිදු කළේ එකී පච බේගල් නැවත නැවතත් වැපිරීම මිස අන් යමක් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
බැදුම්කර වංචාව සදහා මුදල් සපයා ගැනීමට විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලෙන් (UPF) පමණක් නොව ‘විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදලින් ද, මුදල් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අනාවරණය කරයි.