4 May 2024

මංගල කලබල වෙලා – විමල් කියයි

වසර 3 පුරාම සිදු කළේ එකී පච බේගල් නැවත නැවතත් වැපිරීම මිස අන් යමක් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

බැඳුම්කරය නිසා UGC ට රු. මි. 141 ක පාඩුවක්

බැදුම්කර වංචාව සදහා මුදල් සපයා ගැනීමට විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලෙන් (UPF) පමණක් නොව ‘විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදලින් ද, මුදල් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අනාවරණය කරයි.

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා” ණය යෝජනා ක‍්‍රමය එළිදක්වයි

ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළක් මෙන්ම සාධාරණ මිලක් ලබාදිමටත් එම නිෂ්පාදන පිටරටින් ගෙන්වන්නේ නම් එය වැළැක්වීමටත් අදාළ සියලු ආයතන ඒකාබද්ධ වූ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති පවසයි.

අපි කිසිදෙයක් විනාශ කරන්නේ නෑ

දේශීය කර්මාන්ත විනාශ කරන බවට වර්තමානයේ ඇතැම් පාර්ශව කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රාජපක්ෂලා ආරක්ෂා කරන දේවදත්ත භික්ෂුන් පරිස්සම් විය යුතුයි

වරප්‍රසාදවලට මුවා වෙලා මිනීමරු රාජපක්ෂලා ආරක්ෂා කරන, නැවත ඒකාධිපති ගමනට පාරකපන දේවදත්ත පරම්පරාවේ භික්ෂූන්ගෙන් සියලු බෞද්ධයෝ පරිස්සම් විය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

DFCC බැංකුවේ 139 වැනි ශාඛාව එප්පාවල නගරයේදී

එප්පාවල, තලාව පාරේ , අංක 137 දරණ ස්ථානයේදී මෙලෙස DFCC බැංකුවේ 139 වැනි ශාඛාව අද (21) DFCC බැංකුවේ ප්‍රධාන විධායක ලක්ෂ්මන් සිල්වා මහතාගේ සුරතින් විවෘත කෙරිණි.

මහබැංකුවේ හොල්මන්

රටේ ආර්ථිකයට විශාල ලෙස බලෑමක් එල්ල කරන්නේ මහබැංකුවේ සිටින ඇතැම් හොල්මන් බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

මිලිටරි පාලකයෙකු ඉල්ලු හිමියන් ගැන කම්පා වෙනවා

ශ්‍රී ලංකාව, මිලිටරි පාලකයෙකු විසින් හෝ පාලනය කොට සංවර්ධනය කළ යුතු බවට, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් පසුගිය දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් බෞද්ධයින් වශයෙන් තමන් දැඩි ලෙස කම්පා වෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසයි.

මොලේ නරක් වෙලා

ගොවි ජනතාවට, ව්‍යාපාරික ප‍්‍රජාවට කිසි සහනයක් නොදෙන වත්මන් ආණ්ඩුව මියගිය කොටින්ට වන්දි ගෙවීම ආණ්ඩුවේ මොලේ වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි.