පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නෑ
පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නැති බවත් එම පක්ෂය හදනකොටම තමා පැවසු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අමතමින්.