අර්ථ සාධක අරමුදලට සමාන අරමුදලක් සමගි ජනබලවේග ආණ්ඩුවෙන් සකස් කරනවා – මන්ත්රී හෙක්ටර්
ආර්ථ සාධක අරමුදල සම්පූර්ණයෙන් වෙනස් කර අවිධිමත් ආකාරයට වැටුප් ලබන පිරිස වෙනුවෙන් සහ විධිමත් ආකාරයට වැටුප් ලබන පිරිස වෙනුවෙන් විධිමත් ක්රමවේදයක් සකස් කිරීමට සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.