ආණ්ඩුව ගෙදර යවන වැඩක්
පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යැවීම සඳහා ආණ්ඩුව ගන්නා උත්සහාය පරාජය කිරිමට විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පවසයි.
පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යැවීම සඳහා ආණ්ඩුව ගන්නා උත්සහාය පරාජය කිරිමට විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පවසයි.
අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙදී දෙබඩි පිළිවෙතක් අනුගමනය කළ බව හිටපු විදේශ ලේකම්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.
පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය (ECO-V) මගින් දේශගුණික සාධාරණත්වය උදෙසා ක්‍රියාකාරී තරුණ පරපුරක් බිහි කිරීමේ අරමුණින් යුතුව 7 වන යාත්‍රා වැඩසටහන වශයෙන් සංවිධානය කරනු ලැබූ “වන්නි යාත්‍රා 2018” වැඩසටහන මෙවරද පැවැත්විණ.
2020 ජනාධිපතිවරණයට ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.
ණය සැඟවීමට මුදල් අමාත්‍යංශයට කිසිදු වුවමනාවක් නොමැති බව මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
ඖෂධ හිගයක් ඇති වුවහොත් එහි වගකීම රෝහල් වෛද්‍ය අධිකාරිවරයා බාරගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
රජයේ වාණිජ දේපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකා ඉරාන ද්වීපාර්ශවික වෙළෙඳ ගනුදෙනු වල වැඩිම වාසිය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව මෙරටට ගෙන්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එක් එක් පුද්ගලයින්ගේ සිතුවිලි මත නිර්මාණය වු වත්මන් උද්‍යානවල තීරසාරභාවය නොමැති බව භූදර්ශන නිර්මාණය උද්‍යානවේදී නිහාල් වීරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ පාලම් සහ රෝහල් ඉදිකිරීම ආදී කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍ය වෙළඳ හා ආයෝජන ඉඩ ප්රස්ථා පිළිබඳව සොයා බැලීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍යයේ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ග්‍රෙග් හෑන්ඩ්ස් මහතා පවසයි.