ආණ්ඩුවේ සාමුහික තීරණයට එකඟයි
ඛනිජ තෙල් සංශෝධනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ගන්නා සාමුහික තීරණයට කැමැත්ත පල කරන බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන් රණතුංග මහතාගේ සමීපතම ආරංචි මාර්ග පවසයි.
ඛනිජ තෙල් සංශෝධනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ගන්නා සාමුහික තීරණයට කැමැත්ත පල කරන බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන් රණතුංග මහතාගේ සමීපතම ආරංචි මාර්ග පවසයි.
මාධ්‍යවාරණය යන වචනය අදට වලංගු නොවන බවත්, වාරණ වෙනුවට සිදු කළ යුත්තේ සත්‍ය පුවත් වාර්තා කරන සැබෑ මාධ්‍යවේදීන් දිරිමත් කිරීම බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඉන්දන මිල සුත්‍රය ක්‍රියාත්මක වීම හේතුවෙන් ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වන විට ඛනිජ තෙල් මිල වැඩි වුවද මිල අඩුවන විට එහි වාසිය ද පාරිභෝගික ජනතාවට ලැබෙනු ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපනයේදී රටේ කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතැබීමට බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.
බදු ගෙවන ආදායමක් ලබන සෑම පුද්ගලයෙකුම තමන්ගේ බදු නිසි ලෙස සිදු කළ යුතු බව දේශීය ආදයම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.
දණ්ඩමුක්තිය යනු, දඬුවමක් නොවිඳ වරදක් කිරීමට කෙනෙකුට ලැබෙන වරප්රසාදයයි.
දරුවන් හදන්නේ නැතිව බොහෝ දේවල් කියමින් හන්දි ගානේ, පාරවල් ගානේ බෝඩ් අල්ලගෙන ඉන්න එක තමයි අපේ රටේ වැඩි හරියක් සිදු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක , අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ.ඉන්දික හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.
හිටපු ඇමැතිනි විජයකාලා මහේෂ්වරම් මහත්මිය විසින් පසුගියදා එල් ටී ටී ඊ ය ගෙන ආ යුතු බව කළ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.