ආයුර් එක්ස් ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ තෙදින සම්මන්ත්‍රණය කොළඹ දී ආරම්භ වේ
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට රැගෙන යන ආයුර් එක්ස් (Ayur Ex – 2024) ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ තෙදින සම්මන්ත්‍රණයේ සමාරම්භය ඊයේ (03) දින කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ UCFM Tower ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.