නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කර ඇති ව්‍යාපෘති 11 ක වැඩ කඩිනමින් අවසන් කරන්න – ඇමති ප්‍රසන්න
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩ ආරම්භ කර ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය.