7 May 2024

මහ දවාලේ දුෂණය වුණා – ඥානසාර හිමියන්

තමන්ට එරෙහිව පැවැති නඩුවේදී ලබා දුන් නඩු තීන්දුව සමඟ අධිකරණය හැල්ලුවට පත් වුවා පමණක් නොව නීතියේ දෙවගන දුෂණයට ලක් වු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

සිංගප්පූරු ගිවිසුමට විවාදය 18 ?

ශ්‍රී ලංකා රාජ්‍ය හා සිංගප්පූරු රජය අතර අත්සන් කෙරුණු වෙළඳ ගිවිසුම පිළිබඳ දි‍නෙක විවාදයක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

16 කොටු කර ගැනීමේ සැලසුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පාර්ශවය නියෝජනයෙන් ඉවත් වු 16 දෙනාව යම් යම් සිද්ධින්වලට කොටු කර ගැනීමේ සැලසුමක් ඇති බව ආරක්ෂක අංශය පවසයි.

ජනාධිපතිවරණයට මාස 2 ක් ඇති

ඉදිරි ජනාධිපතිවරණයට තමාට ඉදිරිපත් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු දැනුම් දීමක් නොකළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පාතාලය මර්ධනයට නීතිය තද වෙන්න ඕන

ඉහළ යන පාතාල ක්‍රියාකාරකම් මර්දනය කළ යුතු බවත් ඒ සදහා නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

වැඩි මුදලක් වෙන් කර තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි

අධ්‍යාපන පද්ධතියේ ඇතැම් ගැටලු සඳහා පසුගිය රජයන් විසින් ස්ථිරසාර විසඳුම් ලබා දී නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ජම්පර් අදින්න අය අද ඉන්නේ පාර්ලිමේන්තුවේ

ජම්පර් අදින්න අය අද ඉන්නේ පාර්ලිමේන්තුවේ බව මුදල් අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි.

පොහොට්ටුව පරාජය කරනවා

වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙවැනි වී ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

පිරිසිදු නායකයෝ අපේ පක්ෂයේ ඉන්නේ

ඉරිදි ජනාධිපතිවරණයේදී කිසිවෙකු අපට අභියෝගයක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

නවෝත්පාදන කර්මාන්ත නිමැවුම්වලට පාසල් දරුවන් යොමු කළ යුතුයි

කර්මාන්ත ක්‍ෂේත්‍රයේ නවෝත්පාදන දිරිගැන්වීම සඳහා එම දැනුම පාසැල් සිසුන්ගේ ද්වීතීක අධ්‍යාපන මට්ටමට ඇතුළත් කිරීමට පියවර ගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටුයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.