15 May 2024

රනිල්ගේ UK සංචාරයෙන් මෙරටට වාසි රැසක්

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ පාලම් සහ රෝහල් ඉදිකිරීම ආදී කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍ය වෙළඳ හා ආයෝජන ඉඩ ප්‍රස්ථා පිළිබඳව සොයා බැලීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍යයේ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ග්‍රෙග් හෑන්ඩ්ස් මහතා පවසයි.

සෙල්ලම් කරන්න එපා …… ! අකිල

ඉතිහාස විෂය, පාසල් විෂය මාලාවෙන් ඉවත් කරන බවට පැතිර යන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍යය බවත්, එවන් කිසිදු තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මාව කවුරුවත් රවට්ටලා නෑ

තමාට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දුන්නොත් ලබා ගන්නේද යන්න එය කාලය අනුව සලකා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

මහින්දව අගමැති කරන්න 16 කල්ලියට බෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ ඉවත් වු 16 කණ්ඩායමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

2017 බෝට්ටු අපනයනයෙන් ඩොලර් මිලියන 97 ක ආදායමක්

2016 ට සාපේක්ෂව 2017 වසරේ දී බෝට්ටු නිෂ්පාදන අපනයනය සියයට 50% කින් වැඩි කර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මාෆියාව හරිම දරුණුයි

ඖෂධ මාෆියාව හරිම දරුණු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි වත්මන් ජනාධිපතිවරයාටත් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමට නොහැකි වු බව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කාන්තාරකරණයට එරෙහිව පෙළගැසෙමු!

ජුනි 17 දිනට යෙදෙන කාන්තාරකරණය වැළැක්වීම උදෙසා ජාත්‍යන්තර දිනය සැබෑ අර්ථයෙන් සැමරිය යුතු බව ජීවයේ අයිතියේ සංගමය පවසයි.

වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානියට පිළියම්

වන සතුන් විසින් සිදු කරන බෝග හානිය වැළැක්වීම සඳහා රජය අනිවාර්යයෙන්ම විසඳුමක් ලබා දෙන ​බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.