8 May 2024

වැට් එක 15% සිට 8 % දක්වා අඩු කෙරේ

නව රජයේ රැස් වු පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී VAT එක 15% සිට 8% දක්වා අඩු කර තිබේ. අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වෙමින් අනතුරුව කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහත පැවසුවේ වැට් බද්ද 15 % සිට 8 % දක්වා 7% කින් කපා හරින බවත් ජාතිය ගොඩ නැගීමේ බද්දද 2% අහෝසි කරන බවයි.

ප්‍රගීත්ගේ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශයේ 9 කට චෝදනා ගොනු කෙරේ

2010 වසරේදී මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැල්ගොඩ මහතා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශයේ නිලධාරින් 09 දෙනෙකුට චෝදනා 14 ක් යටතේ අද (27) අලුත්කඩේ අධීකරණය මගින් නඩු පවරා තිබේ.

රාජ්‍ය සේවය විධිමත් කිරීමට කටයුතු කල යුතුයි – ජනපති

රාජ්‍ය අංශය දිරිමත් කරලා රාජ්‍ය අංශය මගින් ජනතාව සේවය කරන්න කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.  ජනාධිපතිවරයා අද (27) පත්විම් ලබා ගත් රාජ්‍ය අමාත්‍යවරුන්ට පත්වීම් ලිපි ලබා දෙමින් කියා සිටියේ රාජ්‍ය සේවය ක්‍රියා කිරිමේදී නිවැරදිව කටයුතු කල යුතු බවයි.

නව රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි (Update)

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරෙණි.

කරූ සමඟ සජිත් – රනිල් වික්‍රමසිංහ හමුවීමට සැරසෙයි…

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව පළමු වතාවට එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ ඉහළපෙලේ හමුවක් අද (26) සිදුවීමට නියමිතය. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පැවැත්වෙයි මෙම හමුව කථානායකවරයාගේ පෞද්ගලික නිවසේදී අද පස්වරුවේ පැවැත්වෙන අතර මෙහිදී පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. […]

ලබන පාසල් වාරය ආරම්භයේ දීම නිල ඇඳුම් ලබාදෙන බව – ඇමැති ඩලස් කියයි

පාසල් සිසුන්ට නිල ඇඳුම් සම්බන්ධයෙන් හෙට දින (27)  කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව 2020 වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීමට නව පාසල් වාරය ආරම්භයේ දී සිදුකිරීමට අදාළ සියලු පියවර ගන්නා බව පවසන අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කිසිවෙකු නීතියට ඉහළින් නැති බව ට්‍රම්ප්ට අධිකරණයෙන් කියයි

අමෙරිකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී රුසියාව විසින් සිදු කරනු ලබන බව යැයි කියන බාධාකිරිම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල කමිටුවෙ සාක්ෂි ලබා දීමට සහ එහි විමර්ශනයට ධවල මන්දිරයේ හිටපු නීතිඥ ඩොන් මැක්ගාන්ට කැඳවීමක් සිදු කර තිබේ.

විපක්ෂනායකත්වය රනිල්ටයි…. ! ස්ථීරයි…

2015 වසරේ සිට මේ දක්වා අමාත්‍ය ධුරයන්, අග්‍රාමාත්‍ය ධුරය මෙන්ම විපක්ෂය වෙනස් වුයේ දේශපාලන බලපෙරළියත් සමඟයි. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පසු යහපාලන රජය බලයට පැමිණි පසුව විපක්ෂනායක ධුරය දැරවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා විසින්.

මොහාන් සමරනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහොන් සමරනායක මහතා ජනාධීපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඊයේ (25) දින සමරනායක මහතා සිය රාජකාරි තනතුරේ වැඩ භාර ගත් බවයි.