8 May 2024

දේශපාලන පළිගැනීම්වලට නීත්‍යානුකුල විසදුම්

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ අයට පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිත්‍යානුකූල පදනමක් මත සිදුකර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

හොඳක් නම් අහන්නේ නෑ

අවුරුදු 3 ½ ක් මේ ආණ්ඩුව දැන් රට පාලනය කරන බවත් නමුත් ආණ්ඩුව සම්බන්ධයෙන් හොදක් නම් අහන්න නොලැබුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක වාරි මාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

“බිගු ජනපද” පිහිටුවීමේ වැඩ පිළිවෙළක්

මී මැසි පාලනය මගින් මී පැණි නිපදවීමට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ඉතාමත් උචිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

වැඩ කරනකොට මිඩියාවලින් අපිට ගහනවා

රටේ ආර්ථිකය නගා සිටුවීමට වැඩකටයුතු සිදු කරද්දි ඇතැම් මාධ්‍යතුළින් අපට දෝෂාරෝපණය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලංකාවට බැරි වුණ දේ ඇමෙරිකාව කරලා

ලංකාවේ මුල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුවට කිරීමට නොහැකි වූ දෙයක් ඇමරිකාවේ පත්තරයක් විසින් සිදු කර තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.