20 May 2024

හර්තාල් ව්‍යාපාරයට සහභාගීවන්නන්ගේ වැටුප් කපන්නේ නෑ – ජනාධිපති මාධ්‍ය 

හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දාතමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මාතලේ හර්තාල්

වත්මන් ජනපති සහ අගමැති ප්‍රමුඛ රජයට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති සිවිල් සංවිධාන ඇතුලු මහජනතාව විසින් ඊයේ(06)දා දියත් කළ හර්තාල් ව්‍යාපාරය නිසා මාතලේ නගරය ඇතුලු අනෙකුත් ප්‍රදේශවල සියලු කටයුතු අඩාව වි තිබුණි.

තානාපති ආචාර්ය කොහොන මොංගෝලියාවේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගන්වයි

මොංගෝලියාවේ තානාපතිවරයා වශයෙන් සමගාමීව අක්ත ගන්වන ලද ආචාර්ය පාලිත කොහොන මහතා පසුගිය අප්‍රේල් 27වැනිදින මොංගෝලියාවේ ජනාධිපති කුරේල්සුක් උක්නා වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගැන්වීය.

පක්ෂ 11 නියෝජිතයින් දිනේෂ්ගේ කණ්ඩායම් අතර හමුවක්

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් සමන්විත කමිටුව තුළින් ගන්නා විසඳුම් වහාම ක්‍රියාත්මක කරවා ගැනීමට, පක්ෂ 11 නියෝජිතයන් සහ මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ (04) දින පැවති  හමුවේදී සාකච්ඡා වූ බව, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පළාත් පාලන මහජන නියෝජිතයින් සදහා පුහුණු වැඩමුළුවක් -රාජ්‍ය ඇමති රෝහණ

දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් සදහා පළාත් පාලනය පිළිබදව පුහුණූ වැඩමුළු පැවැත්විමට කටයුතු යොදා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් – අධ්‍යාපන ඇමති රමේෂ්

පාසල තුළ දරුවාට ඇති අධ්‍යාපන පීඩනය අවම කර, ඔවුන් වැඩ ලෝකය හා ප‍්‍රායෝගික ව බද්ධ කිරීමත් පාසල් පද්ධතියට නව තාක්ෂණය හා භාෂා දැනුම ලබා දීමත් තම ධුර කාලය තුළ ඉටු කරගැනීමට අපේක්ෂිත බව අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

DFCC බැංකුව මෙරට සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීම සඳහා USAID සමග අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන්නේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (Micro, Small and Medium Enterprises – MSMEs) කාණ්ඩයයි. මෙරට ව්‍යාපාර වලින් 75% ක්ම මෙම කාණ්ඩයට අයත් වන අතර, එය මෙරට රැකියා උත්පාදනයට 45% ක සහ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් ලබාදෙයි. කෙසේ වුවද බැංකු වලින් මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී මෙම කාණ්ඩයේ ව්‍යාපාර වලට විවිධාකාර […]

තමා හෝ තමාගේ පවුලේ කෙනෙක් දුෂණ කලානම් දඩුවම් විදින්න සුදානම් – හිටපු ජනපති

තමා හෝ තමාගේ පවුලේ කවුරුන් හෝ රජයේ දේපල අවභාවිතා කලානම්, තමා දඩුවම් විදිමට සුදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.