8 May 2024

ශ්‍රී ලංකාව සහ බාබේඩෝස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ බාබේඩෝස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට දෙරටේ රජයන් තීරණය කොට තිබේ.  ඒ අනුව එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ආචාර්ය අම්රිත් රොහාන් පෙරේරා මහතා සහ එක්සත් ජාතීන් සඳහා වූ බාබේඩෝස් නිත්‍ය නියෝජිත තානාපතිනි එච්. එලිසබෙත් තොම්සන් මහත්මිය විසින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමේ ගිවිසුමට පසුගිය ජුනි […]

පොදු ජන පෙරමුණේ රජයේදී විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන බව රෝහිත මන්ත්‍රී කියයි

රටේ ස්වාධීනත්වය පාවා දෙන සෝපා ඇතුළු රටට අහිතර අනෙකුත් ගිවිසුම් මැතිවරණයට පෙර අත්සන් කිරීමට ආණ්ඩුව සුදානම් වුවහොත් ජනතා ආරක්ෂාව වෙනුවෙන් ජනතාව පෙළගස්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවන් 3ක් අල්ලයි

ග්‍රෑන්ඩ්පාස්, ජෝර්ජ් පෙරේරා මාවතට හැරෙන හංදියේ දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සමඟ සැකකරුවෙකු හා එම වරදට සැකපිට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවරණ කොට්ඨාසය විසින් කටයුතු කර තිබේ.