19 May 2024

ගෝඨා ඉක්මනින් මව්බිමට …. මැතිවරණ කටයුතු අගෝස්තු 11 වනදා ….!

ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය 03 වනදා සිංගප්පූරුවට ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.

එජාපයේ තීන්දු ගන්න චන්ද්‍රිකා පිලේ අයට බැරි බව ඇමැති රවි කියයි

එක්සත් ජාතික පක්ෂය විසින් නියම වේලාවට ජනාධිපති අපේක්ෂකයා හෙළි කරන බවත් එය චන්ද්‍රිකා පිලේ පිරිසගේ කාර්යයක් නොවන බව විදුලි බල හා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ජනාධිපතිධූර කාලය දිගු කිරීම සදාචාර විරෝධියි – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව පවසමින් බලයට පැමිනි මෛත‍්‍රිපාල සිරිසේන මහතා තම ධූර කාලය දීර්ඝ කරගැනීම ස`දහා නැවතත් අධිකරණ මතය විමසීමට ගෙන ඇති තීරණය සදාචාර සම්පන්න නොවන ක‍්‍රියාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2019 රගර් හා පිහිණුම් තරග ලබන 06වනදා

 විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රගර් හා පිහිණුම් තරග (කාන්තා/පිරිමි) පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ඉදිරියේදී සංචාරකයින් දිනකට 4000 ක් පැමිනෙනු ඇති බව සිතනවා – ක්‍රිෂු ගෝමස් (විඩියෝ )

සංචාරක කේෂ්ත්‍රය යළි සිටුවීමට මේ වන විට සියළු කටයුතු සැලසුම් කර ඇති අතර ඉදිරි කාලයේදී දිනකට සංචාරකයින් 4000 ක් අවම වශයෙන් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ක්‍රිෂු ගෝමස් මහතා පවසයි.

මාලඹේ – කොළඹ සැහැල්ලූ දුම්රිය සේවාව ලාංකේය ප‍්‍රවාහනයේ හැරවුම් ලක්ෂයයි – ඇමති චම්පික

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ දිගු කාලීන අපේක්ෂාවක සාධනීය පියවරක් තබමින් හා පොදු ප‍්‍රවාහන සේවයට නවමු අත්දැකීමක් එක් කරමින්, ජපන් ජනරජයේ මිත‍්‍රශීලී මූල්‍යාධාර යටතේ ඉදිකිරීමට අපේක්ෂිත මාලඹේ – කොළඹ සැහැල්ලූ දුම්රිය සේවා සංක‍්‍රමණ ව්‍යාපෘතියේ සමාරම්භය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා‌ගේ ආරාධනයෙන් ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රවාහන අමාත්‍ය අර්ජුන […]

මේ ආණ්ඩුව තමයි රාජ්‍ය සේවයට වැඩිපුර සැලකුවේ – ඇමැති රංජිත් කියයි

රාජ්‍ය සේවකයන්ට වැඩියෙන්ම සළකපු ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය පොලොන්නරුවේදී විවෘත කරයි

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි. නූනත යුගයට ගැළපෙන නවීන තාක්ෂණය යොදාගෙන මිනිස් සංහතිය සතු වූ ඉපැරණි තාක්ෂණය අද වෙසෙන ජනතාවට අවබෝධ කර දීමක් ලෙස මෙම කෞතුගාකාරය හැදින්විය හැකි අතර මෙය මෑතකාලීනව සිදු කෙරුණු විශාලතම ව්‍යාපෘතියකි.

හේමසිරි – පුජිත ලබන 09 වනදා තෙක් යලි රිමාන්ඩ්

අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ‌ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ජුලි මස 9 වනදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

අභියෝග කොතෙක් තිබ්බත් රටේ සංවර්ධනය ඉදිරියට – අගමැති

ආණ්ඩුවට කොපමණ අභියෝග පැමිණිය ද රට සංවර්ධනය කරමින් ඉදිරියට ගමන් කරන වේගය අඩාල නොකරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) දින අරලියගහ මන්දිරයේ පැවැති සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින්.