16 May 2024

වහාබ් අන්තවාදය එරෙහි ජනතා රැළිය හෙට නුගේගොඩදී

‘වහාබ් අන්තවාදය අතුගා දමමු’ යන තේමාව යටතේ වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් හෙට (04) සවස 3:00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ජන රැලියක් පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බව එම ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ පවසති.

ක්‍රීඩා පුහුණුකරුවන් 502 දෙනෙක්ට පත්වීම් ලබා දෙයි

ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස බඳවාගන්නා ලද්දේ, ජාත්‍යන්තර හෝ ජාතික තලයේ සුවිශේෂ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ලෙස ප්‍රායෝගික අත්දැකීම් ලබා ඇති අය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මංගලගේ ගේම් එකෙන් විසි වු කැසිනෝ ධම්මික

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පසුගිය දිනවලදී කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා සුදානම් වි සිටි නමුත් එය මේ වන විට ව්‍යාර්ත වී ඇති බව වාර්තා වේ.

ජවිපෙ විශේෂ යෝජනා මාලාව මල්වතු නාහිමියන් වෙත පිළිගන්වයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් සම්පාදනය කළ ‘ආගමික උමතු අන්තවාදයත් ජාතිවාදයත් පරදා ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාවත් ජාතික සමගියත් තහවුරු කිරීම සඳහා රට හමුවේ තබන යෝජනා මාලාව’ මල්වතු පාර්ශ්වයේ මහනායක ස්වාමින්වහන්සේට පිළිගැන්වීම අද (02) දින පස්වරුවේ සිදු කෙරිණි.

හේමසිරි – පුජිත අත්අඩංගුවට …? (Update)

අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාරහේන්පිට පොලිස් රෝහලේ අද දිනයේදී ප්‍රතිකාර ලැබීම ලබා ගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. 

ගෞරවය රැකගන්න මහින්ද වටා එක් වන්න – අනුර ප්‍රියදර්ශන කියයි  

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇති පාක්ෂිකයින් රැකගැනීම සඳහා මේ අවස්ථාවේ ගත හැකි ගෞරවාන්විතම ක්‍රියාමාර්ගය වන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය වටා එක් රොක් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

CID පෙනි සිටින්න සිටි පුජිත ලෙඩ වෙයි

පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (02) දින පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

තමන්ගේ මෙන්ම අන් අයගේද භාෂාවන්ට ගෞරව කරන්න – ජනපති

රටේ සියලු ජන කොටස් අතර විශ්වාසය, සහයෝගය සහ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැංවීමට අවශ්‍ය ප්‍රධාන සාධකය භාෂා දැනුම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රාජ්‍ය භාෂා දින උත්සවය අමතමිනි.

පොලිසියටත් ආත්ම ගෞරවක් ඇති බව බලවතුන් මතක තබා ගත යුතුයි – කථානායක

පොලීසිය රාජකාරි ඉටුකිරීමේ දී සාමාන්‍ය ජනතාවගේ ආත්ම ගෞරවය ආරක්ෂා කළ යුතු බවත් පොලිසියටත්, ආත්ම ගෞරවයක් ඇති බව බලවතුන් සිහි තබාගත යුතු බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

අපේ අපේක්ෂකයා කියන්නේ ජනාධිපතිවරණය ගැසට් කලාට පස්සෙයි – ඇමැති හැරිසන්

කුඩු ජාවාරමටවත්, කුඩු බොන එකටවත් මරණ දඩුවම විසඳුම කියලා කවුරු හිතුවත් එය නිවැරදි නොවන බව කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරීමාර්ග හා ධීවර ජලජ සම්පත් අමාත්‍යය පී හැරිසන් මහතා පවසයි.