19 May 2024

එකිනෙකාට චෝදනා කරමින් රට ගොඩ ගන්න බෑ – අගමැති

එකිනෙකාට චෝදනා කර ගනිමින් සිට රටක් ගොඩගත නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද කළ යුත්තේ සියලු දෙනා එක්ව අලුතින් සිතා රට ගොඩනැගීමට ක්‍රියා කිරීම බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සහ කලාපීය ගුවන්තොටුපොළක් ලෙස සවංර්ධනයට

ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තරයට විවෘත කිරීමට හැකියාව ලැබීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

කළු ජූලිය සුදු කළා – ඇමති මංගල

වසර හතළිහකට ආසන්න කාලයක් ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සැමරූ කළු ජූලිය “සුදු ජූලිය” බවට පත් කිරීමට ආණ්ඩුවට හැකි වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.  අමාත්‍යවරයා කියා සිටියේ සංවර්ධන ව්‍යාපෘති 86,000ක් අද රටපුරා ක්‍රියාත්මක බවත්, ඒ නිසාම අද රටම සංවර්ධන කලාපයක් සහ වැඩ බිමක් බවට පත්ව ඇති බවයි.

තමා බලයේ සිටිනතෙක් රටට හානිවන කිසිදු විදේශිය ගිවිසුමකට අත්සන් තබන්න දෙන්නේ නෑ – ජනපති

රටේ ස්වාධීනත්වයට හා ස්වෛරිත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැළපෙන කිසිදු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතෙකු සමඟ අත්සන් තැබීමට තම නිල කාලය තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

සජිත් නායකත්වයට සුදුසු බව දයා කියයි

සජිත් ප්‍රේමදාස මහතා ඉතා දක්ෂ අයෙකු බවත් ඔහු පක්ෂ නායකත්වයට සුදුසු බවත් සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා කියා සිටයේ එක්සත් ජාතික පක්ෂය යනු පියාගෙන් පුත්‍රයාට බලය හිමිවන පක්ෂයක් නොවන බවයි.

ජනපති අපේක්ෂකයා මෛත්‍රි නිසා සන්ධාන ගත වන්න සුදානම් නෑ – මහින්ද කියපු දේ බොරු

ශ‍්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සන්ධානයකින් ඉදිරි මැතිවරණ සදහා තරඟ කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකඟත්වයකට පැමිණ නැතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුන පවසයි.

මරණ දඬුවමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ලබන ඔක්තෝබර් 30 වැනිදා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කර ඇත.

දරුවා මෙන්ම රටේ අධ්‍යාපනයත් ස්මාර්ට් වෙන්න ඕන – අමාත්‍ය පී හැරිසන්

සංවර්ධිත රටවල් මෙන් අපේ රටේ ද තවත් නොබෝ කලකින් පෙළපොත් අභ්‍යාස පොත් වෙනුවට පරිගණක යන්ත්‍ර මඟින් අධ්‍යාපන ක්‍රියාකාරකම් සිදු කළ හැකි රටක් ලෙස අපි සංවර්ධනය වේවි යැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

සැහැල්ලු දුම්රිය පද්ධතිය ඇරඹීය මෙරට ගත් වැදගත් පියවරක් බව අගමැති කියයි

කොළඹ සැහැල්ලූ දුම්රිය පද්ධතියේ වැඩ ඇරඹිම ශ්‍රී ලංකාව 21 වන සියවසේ නවීකරණය සඳහා ගත් වැදගත් පියවරක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

N-joy පිරිසිදු සුදු පොල්තෙල් නව රසවත් මුහුණුවරකින්

පිරිසිදු පොල්තෙල් සඳහා කීර්තිමත් සන්නාමයක් වන, N-joy ස්වාභාවික සුදු පොල්තෙල් මෑතකදී එහි පොල්තෙල් නිෂ්පාදන සමුහය නව ආරකින් නැවත එලි දක්වනවා තිබේ.