7 May 2024

තායිවානයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාගයක්

තායිවානයේ “Want Want Group” සංවිධානය ජලයේ විෂබීජ නාශණය සදහා යොදා ගන්නා සුළු ආම්ලික හයිපොක්ලෝරස් අම්ල ජල උත්පාදක යන්ත්‍ර 06 ක් සහ විද්‍යුත් විච්ඡේදක බෝතල් 108 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ.

කිලිනොච්චියේ රජයේ ඉඩම් වල පදිංචි වී සිටින අයට ඉඩම් බලපත්‍ර ලබා දෙනවා – ඇමැති ඩග්ලස්

රජයේ ඉඩම් වල පදිංචි වී සිටින අයට එම ඉඩම් බලපත්‍ර හැක් ඉක්මණින් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කිළිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සභාපතිවරයා, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

මත්ස්‍ය ආනයනයට වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීමට ජනපතිගෙන් සැලැස්මක්

මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළයුතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පාසල් විභාගය දින සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

2020 වසර සඳහා නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස උසස් පෙළ සහ අ.පොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා වු දින ප්‍රකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ කෑම වියදම ගැන මන්ත්‍රීවරුන්ගේ විවේචනයක්

පාර්ලිමේන්තුවේ ආහාර පාන සඳහා පසුගියදින වල මාධ්‍ය වාර්තා සඳහන් කර තිබු ආකාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ විවේචනයට අද (28) ලක්විය.

ගම්වදින වන අලි කැලෑ වදින ක්‍රමවේදයක් හදන්න – ජනපති

වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

පාසල් දරුවන්ට කිරි වෙනුවට කැඳ වීදුරුවක් – ඇමැති මහින්දානන්ද

පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබා දීම අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඇමති ජොන්ස්ටන්ගෙන් ගුවන් පාලම් 03 ක්

කොළඹ ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම් 03ක් ඉදිකරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

උතුරට කෘෂිකර්මාන්ත හා ජලජ සම්පත් කටයුතු සමානව ලබා දෙන බව ඇමැති දේවානන්දා පවසයි

උතුරු පළාතේ කෘෂිකර්මාන්තයට සුදුසු ඉඩම් වල ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් නැවත වගා කිරීම හරහා කෘෂිකාර්මාන්ත අංශයේ හා ජල සම්පත් අංශයේ සමාන්තර ආකාරයෙන් වැඩ පිළිවෙලක් සකස් කර එම ඉඩම් ප්‍රයෝජනවත් ආකාරයට යොදා ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.