8 May 2024

19 අහෝසි කර ජනතාවාදී ව්‍යවස්ථාවක් ගෙනවා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

රට අවුල් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ජනතාවාදී ව්‍යවස්ථාවක් ගෙන එන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

කොරෝනා වෛරස් පාලනයේදී චීන ජාතියකයින් හැසිමට අගය කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවසයි

චීන ජාතිකයින් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සහ නිරෝධායන නීතිරීති නිසි පරිදි පිළිපැදීම ඉතා අගය කොට සළකන කරුණක් බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පැවසුවාය.

කහ ප්‍රවාහනය කල තවත් ලොරියක් අත්අඩංගුවට

මන්නාරම, තලෛයිමාන්නාරම මාර්ගයේ තුල්ලිකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඊයේ (29) පස්වරුවේ කහ ප්‍රවාහනය කල කුඩා ලොරි රථයක් පේසාලේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අතේ මුදලට නැනෝ වතුර ෆිල්ටරයක් – මැටි ඇමැතිගෙන් අලුත් වැඩක්

දංකොටුවේ ලෙස්ලි සේනානායක මහතා විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙරාකොටා ජල පෙරහනය පිලිබද කරුනු විමසීමක් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් සිදු කළේය.

නව ව්‍යවස්ථාවක් ගෙන එන බව අධිකරණ ඇමැති කියයි

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ‍ගෙන එන බවත් පසුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

ඇමැතිකමට වඩා මට භුමිය වටිනවා – සී.බී රත්නායක

ඇමැතිකමට වඩා මේ රටේ භුමිය තමාට වටින බවත් ආනවිලුන්දාව අභය භුමිය විනාශ කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන බව වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

යහපාලනය සමයේ රජයේ බැංකුවල අක්‍රමිකතා දැනුම් දෙන්න – මුදල් අමාත්‍යංශය

2015-2019 කාලය තුළ රජයේ ප්‍රධාන බැංකුවල සිදු වූ අක්‍රමිකතා, ඵලදායී නොවූ ක්‍රියා සහ අරමුණුවලට පටහැනි අවස්ථා පිළිබඳ තොරතුරු ලබාගැනීමට මහජන සහාය පතන බව මුදල් අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපනයේ නිපුනතා සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය

අධ්‍යාපන පද්ධතිය තුළ නිපුනතා සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දීමට කැමැත්ත පල කල බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

19 විතරක් නෙමෙයි මුළු ව්‍යවස්ථාවම වෙනස් කල යුතුයි – ඇමැති නිමල් කියයි

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පමණක් නතර නොවි සමස්ථ ව්‍යවස්ථාවම සංශෝධනය විය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.