15 May 2024

උප අගමැති ධුර තීරණයක් තවම නෑ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් අවධාරණය කරන්නේ ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ඕනෑම ධුරයක් නිර්මාණය කිරීමේ හැකිව තිබුණද, උප අගමැති ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ආණ්ඩුව විසින් තවමත් ගෙන නොමැති බවයි.

ඩ්‍රෝන කැමරාවක් භාවිත කල චීන ජාතියෙකු අත්අඩංගුවට

කොල්ලුපිටිය, අධි ආරක්ෂිත කලාපය ඩ්‍රෝන් කැමරාවත් මගින් අනවසරෙන් විඩියෝ දර්ශන ලබා ගත් චීන ජාතිකයෙකු පසුගිය 22 වනදා කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අසල්වැසි ඉන්දියාවේ කොරෝනා රෝගීන් මිලියන 03 ඉක්මවයි

ඉන්දියාවේ වාර්තා වූ කොරෝනා රෝගීන් මිලියන 3 ක් ඉක්මවා ගොස් ඇති තිබේ. ඉන්දියාවේ මෙම රෝගය ධනවත් මෙන්ම දුප්පත් අයට ද වැලඳ ඇති බව වාර්තා වේ.

මාරක රිය අනතුරින් පියා සහ අවුුරුදු 02 දියණිය මියයයි

ගලගෙදර, මහනුවර කුරුණෑගල මාර්ගයේ මඩවල වංගුවේදී කුරුණැගල දෙසට ධාවනය වු කන්ට්‍රේනර් ප්‍රතිවිරුද්ධව පැමිණි කාර් රථයක 02 ක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

විග්නේෂ්වරන්, සම්බන්ධන්ට වඩා ලොකු ‘ජාතිවාදී වීරයකු බව ඇමැති විමල් කියයි

විග්නේෂ්වරන්ලාගේ සහ සම්බන්ධන්ලාගේ තරඟකාරී ජාතිවාදී දේශපාලනය ක්‍රමානුකූලව උතුරේ ජන සමාජය විසින් ප්‍රතික්ෂේප කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

බන්ධනාගාරවල ඉඩ පහසුකම් කඩිනමින් සකස් කල යුතුයි – රාජ්‍ය ඇමැතිනි සුදර්ශිනි කියයි

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින කළමනාකරණ ගැටළුවක් වී ඇත්තේ බන්ධනාගාර තුල පවතින සිරකරු තදබදය ඇතිව තිබෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

කොරෝනා රෝගියෙකු මියයයි

මෙරට වාර්තා වු 12 වන කොරෝනා රෝගී මරණය අද පෙරවරුවේ වාර්තා වු බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

වෙඩි තබා අයෙකු මරුට – ඝාතකයා සොයා පොලිස් මෙහෙයුම් ඇරඹේ

අම්බලන්ගොඩ, කොලඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ පැරට් හන්දියේදී අද (22) පෙරවරුවේ යතුරුපැදියකින් ගමන් කල පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

බෞද්ධ විශ්වවිද්‍යාල 02 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට – ජනපති තීරණය කරයි

මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.