7 May 2024

ඉන්දියානු සාගරය ජාත්‍යන්තර වෙළදාම හා ප්‍රවාහනයේ වැදගත් ජීවන මාර්ගයක් බව විදේශ ලේකම් පවසයි

ලෝකයේ බහාලුම් නැව්වලින් අඩක් හා, ලෝකයේ තොග භාණ්ඩ ප්‍රවාහනයෙන් තුනෙන් එකක් මෙන්ම ලෝකයේ තෙල් නැව්ගත කිරීම්වලින් තුනෙන් දෙකක් රැගෙන යන ප්‍රධාන මුහුදු මංතීරු පාලනය කරන ඉන්දියානු සාගරය , ජාත්‍යන්තර වෙළඳාම හා ප්‍රවාහනය සඳහා වැදගත් ජීවන මාර්ගයක් බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

පැල්වත්ත සමාගමෙන් කිරි ගොවීන් නගා සිටුවමට කිරි ගව ගාල් සහ ශීත කිරීමේ මධ්‍යස්ථාන

අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගව තෘණ සඳහා ඉඩම් නොමැති වීම පිළිබඳ ගැටළු කිහිපයක් හේතුවෙන් කිරි ගොවීන් සඳහා විශේෂ ඉඩම් වෙන් කරන බවට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව පිළිබඳව පැල්වත්ත ඩේරි සමාගම සිය සතුට පල කරයි.

පිටු 472කින් යුත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාර දෙයි

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

මම පොරොන්දුවක් දුන්නොත් ආයේ වෙනස් වෙන්නේ නෑ .. ජැටිය කාටවත් දෙන්නේ නෑ – අගමැති

දේශීය සම්පත් විකුණා නොදැමීම වර්තමාන රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තියක් වන බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට විකිණීමට හෝ පාලනයට භාර දීමට කටයුතු නොකරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ගෝඨා දේපල විකුණන මතයේ නෑ – අගමැති මහින්ද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නෙ හෝ බදු දීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ස්වභාවික වායුව අස්වාභාවික විසඳුමක්ද? ( අරුණ පුවත්පත )

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි කැලණිතිස්ස සහ කෙරවලපිටියේ දැනට පිහිටි ටර්බයින බලාගාර 2023 වන විට ස්වාභාවික වායුවෙන් (ස්වා) ක්‍රියා කරවන බව පවසා ඇත.

මියන්මාර යෙහි පාලනය බලය හමුදාව අතට

මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොළඹ වරාය විකිණීමට එරෙහි උද්ඝෝෂණ රැසක්

කොළඹ වරායේ කොටස් ඉන්දියාවට හෝ වෙනත් රටකට හෝ සමාගමකට හෝ ආයෝජනය සඳහා යැයි පවසමින් පැවරීමට එරෙහිව උද්ඝෝෂණ රැසක් පැවැත්වීමට විවිධ පිරිස් විසින් සංවිධානය කර ඇත.