20 May 2024

මම වැඩ කරන්නේ මගේ ක්‍රමයටයි – ජනපති ගෝඨා දික්ඇල්ලකන්දේදී කියයි

ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සයිබර් ප්‍රහාරයක් ? වහාම රජයේ අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක්

යම් කණ්ඩායමක් විසින් මෙරට පවතින වෙබ් ලිපිනයන් වලට සයිබර් ප්‍රහාර එල්ල කරමින් සිටින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය නව නිලධාරින් පත් කරයි

ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ නව සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය ජනාධිපතිවරයා විසින් පත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ලබාදීම අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) ලබා දීම සිදු කෙරිණි.

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ඉදිකිරීම් ජනපති අතින් ඇරඹේ

කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් අද (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ආරම්භ කෙරිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද (05) දින පත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

නාටක යළින් ජිනිවා වලදී – ඇමැති ජොන්සන්

මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි රඟදක්වන නාටකය ආයෙමත් ජිනීවාහිදී දිග හැරීමට නියමිතයි බවත් මෙය ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල් කිහිපයක දෙබිඩි භාවය හා නිරුවත හෙළි වීම බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඩුවම් දෙනවා – ජනපති නිදහස් උළෙල අමතමින් පවසයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්දයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව තමා වෙත ලැබී ඇති අතර එහි නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.