16 May 2024

බහින් බස්වීමක් දුරදිග යාමෙන් අයෙකු මරුට

සීතලහන්දිය, වෙලේවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ (08‍) රාත්‍රි 9 ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු බහින් බස්වීමක් දුර දිග යාමෙන් එක් අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

විමල් කොතනද අපි දන්නේ නෑ .. අපේ පක්ෂයේ නායකයා මහින්දයි – මන්ත්‍රී සාගර කියයි

විමල් වීරවංශ මහතා පුවත්පතට ප්‍රකාශ කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නායකත්වයෙන් ඉවත් කොට එය ගෝඨාභය ජනාධිපතිවරයාට භාර දිය යුතු බව කල ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා පවසයි.

වතු වැටුප රු. 1000 දෙන්න පඩිපාලක සභාව තීරණය කරයි

මෙරට තේ සහ රබර් වගාව ආශ්‍රිත පාලිත සමාගම් යටතේ සේවය කරන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහල නැංවීමට තේ සහ රබර් සඳහා වන පඩිපාලක සභා තීරණය කරයි.

රට පුරා කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරීමේ සැලසුමක් – රාජ්‍ය අමාත්‍ය සදාසිවම්

ලංකාවේ කෘෂිකර්මාන්තය වැඩි දියුණු කලයුතු බවත් හැමෝම තමන්ට හැකි අයුරින් කෘෂි කර්මාන්තය නංවාලීමට දායකත්වය ලබා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසයි.

සෑම කොවිඩ් ආසාදිතයෙකුට ගිලන් ඇඳක් දෙනවා -සෞඛ්‍ය අමාත්‍යංශය

සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුල ප්‍රතිකාර ලබා දෙන බව අධ්‍යක්ෂ (වෛද්‍ය තාක්ෂණික සේවා) වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

ඉන්දියාවේ සේවය නියුතු ශ්‍රී ලාංකිකයන්ට මෙරට EPF/ETF දීමට එකඟතාවය පල කරයි

ශ්‍රී ලාංකික හිමිකාරිත්වය ඇති ඉන්දියාවේ ස්ථාපිත කර්මාන්තශාලාවල සහ සේවා ස්ථානවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය ලබා දීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ජනතාවට එන්නත්කරණය කර රට සාමාන්‍ය පරිදී වීවෘත කරන බව රාජ්‍ය ඇමැති ලාන්සා පවසයි

ඉදිරි මාස තුන හතර තුළ මිලියන 22 ක් වූ ජනතාවට එන්නත්කරණ කටයුතු සිදුකරමින් රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම රජයේ අරමුණ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ජනපතිට සංදේශය දුන් රණවිරුවාට කෘත්‍රිම පාදයක් දෙන්න ශෙහාන් පොරොන්දු වෙයි

ගනේවල්පොල සිට දාච්චිහල්මිල්ලෑව දක්වා මාර්ගය සාදා නොදුන්නා යැයි පවසමින් අනුරාධපුර පළුගස්වැව ප්‍රදේශයේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සංදේශයක් භාර දීමට පාදයක් අහිමි වූ රණවිරුවකු පා ගමනින් පැමිණ සිටියේය.

යහපාලන ආණ්ඩුව අපෙන් පලිගත්තා – අගමැති මහින්ද

2015 තමා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව ගෙදර ගිය පසු අපේ නම තියෙන හැමදෙයකින්ම යහපාලන ආණ්ඩුව පලි ගත්ත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රගීත් අතුරුදහන් කරපු අයට සොබාදහම හෙමින් හෙමින් දඩුවම් දෙයි – සන්දයා එක්නැලිගොඩ

මගේ සැමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් නොකලානම් හෝ ඝාතනය නොකලානම් අද මං මේ ආකාරයට කරලියට පැමිණෙන්නේ නැති බව සන්දයා එක්නැලිගොඩ මහත්මිය පවසයි.