17 May 2024

ජනාධිපති ගත්තේ අමාරු තීන්දුවක් – ඇමැති විමල් කියයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රටට ආදායමක් පමණක් ලබා දෙන දෙයක් නොවන අතර එය රටේ ආරක්ෂා වෙනුවෙන් තිබෙන දෙයක් බව වීරවංශ මහතා පැවසිය.

විදෙස් සබඳතාවලදී ගමේ චණ්ඩිවගේ හැසිරෙන්න බෑ – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

ජපානය, ඉන්දියාව වැනි රටවල් සමග පවතින මිත්‍රශීලීත්වයට හානි කොටගෙන අපිට ඉදිරි ගමනක් නොමැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

මෙරටට ගැලපෙන වැඩි අස්වැන්නක් සහිත දෙමුහුන් බීජ වර්ග ප්‍රචලිත කල යුතුයි – රාජ්‍ය ඇමැති දුමින්ද

මෙරටට ගැලෙපෙන වැඩි අස්වැන්නක් සහිත දෙමුහුන් බීජ වර්ග ගොවීන් අතර ප්‍රචලිත කිරීම හා බීජ ආනයනය වෙනුවෙන් වාර්ෂිකව පිටරටට ඇදී යන විශාල මුදල් ප්‍රමාණය මෙරටට ඉතිරි කර ගැනීම මෙහි අරමුණ බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ආසියානු කලා උළෙලක් සංවිධානය ගැන සාකච්ඡාවක්

චීන කලා සංගමයේ (කියු) සභාපති කියු සින්ජියන් මහතාගේ ආරාධනයකට අනුව තානාපති ආචාර්ය පාලිත කොහොනා චීන කලා සංගමයට පසුගිය 01 වනදා ගොස් ඇත.

ගම්පොල නව අධිකරණ සංකීර්ණයට ඉදිකිරීමට මුල් ගල් තැබේ

රුපියල් මිලියන 60 වියදම් කරමින් ඉදිකිරීමට නියමිත ගම්පොල නව අධිකරණ සංකීර්ණයේ නීතිඥ කාර්යාල පද්ධතිය සඳහා මුල්ගල තැබීම ඊයේ සිදු විය.

ඇස්ෆෝල්ට්නිෂ්පාදන ධාරිතාවය මසක් ඇතුළත වැඩි කරන්න – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

දැනට අබලන් තත්ත්වයේ පවතින පැයකට ඇස්ෆෝල්ට් ටොන් හැටක් නිෂ්පාදනය කරන යන්ත්‍රය කඩිනමින් අලුත්වැඩියා කර සේවයේ යොදවන ලෙසටත් පෙරමුසු අංගන පරිශ්‍රයේ අලුතින් ගල් කඩන යන්ත්‍රයක් (crusher) ස්ථාපිත කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් ගෙන්වීමේ විශේෂ වැඩපිළිවෙලක් – ඇමැති නිමල්

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

කොරෝනා ගැන අවධානම නිවැරදිව ජනතාවට කියන්න ඕනෑ – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

මෙරට පළමු සෞඛ්‍ය වෘත්තික කොවිඩ් 19 මරණය අද දින කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වී තිබෙන බව එය ඉතා කනගාටුදායක අවස්ථාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොරෝනා ආසාදිතව තරුණ වෛද්‍යවරයෙකු මියයයි

රාගම රෝහලේ සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වැළඳී මියගොස් තිබේ. ඔහු වයස 32 හැවිරිදි එම වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇත.