8 May 2024

මත්ද්‍රව්‍යයට රැදවුවන්ට වෘත්තීය මාර්ගෝපදේශණයෙන් යහපත් අනාගතයකට වැඩපිළිවෙලක්

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව අධිකරණය හමුවේ වරදකරුවකු වී පුනරුත්තාපනය ලබන රැදවුවන් හට වෘත්තීය පුහුණු නිපුණත්වයක් ලබා දීම පිළිබද සාකච්ඡාවක් ඊයේ (28) නිපුණතා සංවර්ධන නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය හා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යන අමාත්‍යවරුන්ගේ මුලීකත්වයෙන් පැවැත්විණි.

චීන ආරක්ෂ ඇමැති මෙරට ආරක්ෂක ලේකම් හමුවෙයි

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිස ජෙනරල් ෆෙන්ග්හිගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිස සමඟ සාර්ථක සාකච්ඡාවක නිමවෙයි.

ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කරයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් අද (29) උදෑසන 07 සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන්දියාවට කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍යයි

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දිය මාධ්‍ය මෙන්ම ‍විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ වන විට ඉන්දිය ජාතිකයින්ගේ මරණ ඉහල අගයක් ගන්නා බවයි.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹේ

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම අද දින (28) කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන දෙකක දී ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජනපති හා චීන ආරක්ෂක ඇමැති අතර සාකච්ඡාවක්

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනපතිතුමනි මුලින්ම ඇමැතිවරුන්ගේ කටවල් වහන්න – අරුල් ජෙන්ද්‍රන් (විඩියෝ)

මේ රට ගොඩනැගිමට ජනපති ගෝඨාභය රාජපපක්ෂ මහතාට සෑබෑ වුවමනාවක් ඇති නම් ප්‍රථමයෙන්ම ඇමැතිවරුන් මාධ්‍ය ඉදිරියේ කියවන දේවල් නතර කල යුතු බව සමස්ත ලංකා මහජන නැගිටිමේ පක්ෂයෙ සභාපති අරුල් ජෙන්ද්‍රන් මහතා පවසයි.

ඔක්සිජන් හිඟයක් නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් වල කිසිදු හිඟයක් මෙතෙක් නොමැති බවත්, පලවන පුවත අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සුදේව හෙට්ටිආරච්චි

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.