19 May 2024

බැටිකලෝ කැම්පස් ගැන තීරණයක් – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

දැනට පවතින බැටිකලෝ කැම්පස් එකට උපාධි ප්‍රධානය කිරීමේ බලයක් කිසිසේත් ම උසස් අධ්‍යාපන අමාත්‍යංශය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් ලබා දීලා නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

රියඅනතුරු බොහෝමයක් සිදුවන්නට හේතුව මත්ද්‍රව්‍ය භාවිතය බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් කියයි

රිය අනතුරු රාශියක් සිදු වන්නේ සාමාන්‍ය මාර්ග නීති උල්ලංඝනය කිරීම තුළ බවත් මීට ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය බව භාවිතය බව හදුනාගෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

දූෂණය නැවැත්වීමට තාක්ෂණය උපයෝගී කර ගන්න – ජනපතිගෙන් රාජ්‍ය ඇමතිවරුන්ට උපදෙස්

මහජන සේවා සැපයෙන රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය” යන චෝදනාවට තිත තැබිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු සියළු දෙනාම නීතිය හමුවට ගෙන එනවා – අගමැති

අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වගකිවයුතු සියළු දෙනාම නීතිය හමුවට ගෙන එන්නත් අප කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍යයට අවසර නැති පාර්ලිමේන්තුවට අගමැති මාධ්‍ය ආවේ කොහොමද? කිරිඇල්ල ප්‍රශ්ණ කරයි

පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුවට මාධ්‍යයට තහනම් කර තිබියදී කැමරාකරුවන් පාර්ලිමේන්තුවේ සිටින්නේ කෙසේ දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රශ්ණ කර සිටි.

නීති විරෝධී ධීවර කටයුතු මැඬලීමට නව යාන්ත්‍රණයක් සකසන බව ඇමැති ඩග්ලස් කියයි

මුලතිව් මුහුදේ සිදුවන ලයිට් කෝස් පන්න ක්‍රමය නතර කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

පාස්කු ඉරු දින සිදු වු ප්‍රහාරයට වසර දෙකයි

2019 වසරේ අප්‍රේල් 21දා ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලි හා ප්‍රධාන පෙළේ හෝටල ඉලක්කර ගනිමින් එල්ල වූ පාස්කු ප්‍රහාරයට අද වන විට වසර දෙකක් ගතව ඇත.

ආරවුලක් දුර දිග ගොස් අයෙකු මරුට

පේරුතුඩුව, අල්වායි උතුරු ප්‍ර දේශයේ ඊයේ (20) දහවල් දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් එක් අයෙක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ආණ්ඩුව ඇතුලේ කිසිම අර්බුදයක් නැති බව විමල් කියයි

ආණ්ඩුව ඇතුළේ කිසිම අර්බුදයක් නොමැති බවත් ඕනෑම ආණ්ඩුවක් ඇතුළේ නිරෝගී සංවාදයක් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය, කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙහි සභාපති විමල් වීරවංශ මහතා පවසයි.