20 May 2024

දිවයින පුරා සමෘද්ධි සුව බොජුන් හල් ආරම්භ කෙරේ

ජනතාවට සෞඛ්‍ය සම්පන්න නිසි පෝෂණයෙන් යුත් පිසූ ආහාර අලෙවි කිරීමේ අරමුණින් දිවයින පුරා සමෘද්ධි සුව බොජුන් හල් ආරම්භ කිරීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවති.

වැඩ දන්න අය එලවපු නිසයි සෞඛ්‍ය අංශය කඩා වැටුනේ – රවි කුමුදේශ්

සෞඛ්‍ය අංශයේ වැඩ දන්න අයව එලවා නොදන්න අයව පත් කිරීමෙන් මේ සියළු දේ කඩා වැටී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය විදුලි විසන්ධි කිරීමක් සිදු කරන්නේ නෑ -ඇමැති ගාමිණි

වෘත්තිය සමීතීන් අද විදුලි වැඩ වර්ජයනයක් සිදු කිරීමට උත්සහ කළ ද වැඩකරන පංතිය එය නොසළකා අද සුපුරුදු ලෙස විදුලිබල මණ්ඩලයෙහි සේවක සේවකාදීන් රාජකාරිවල නිරත වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

INSEE සිමෙන්ති දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා සිය මෙහෙයුම් කටයුතු සංවිධානගත කරයි

INSEE සිමෙන්ති වර්තමානය වන විට ටොන් මිලියන 3.6 ක උපරිම නිෂ්පාදන හා ආනයන ධාරිතාවකින් යුක්ත වන සමාගමක් වන අතර, දේශීය වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය මගහරවා ගනිමින් සිය ආනයන ආශ්‍රිත මෙහෙයුම් කටයුතු ක්‍රමවත් කිරීම සඳහා තවත් නැව් දෙකක් එක් කරගෙන තිබේ.

යට ගහන ගැටුම නැවත ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා – ජවිපේ

හාල්, සිමෙන්ති, සීනි, කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩවලට තිබුණු පාලන මිල අයින් කරලා ආණ්ඩුවත් පාලනයෙන් අයින් වෙලා ඉන්නේ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

හැම තිස්සෙම අපි බලය ගන්න තමා වැඩ කරන්නේ -රාජ්‍ය ඇමැති දුමින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, අපි හැම තිස්සේම අපිට අනාගතයේ බලය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි..

නිදහස් පක්ෂය ඊළඟ ආණ්ඩුවේ තීරණාත්මක බලවේගය විය යුතුයි – ඇමැති නිමල්

අද පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 113 දිනාගෙන බලය ඇල්ලීම පහසු නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ප්‍රවර්ධනය වෙනුවෙන් ජනපති සහ රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා

වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා කරයි.

මහවැලි ගගට කැලිකසල බැහැර කිරීමෙන් ගැටළු රැසක් පැන නගිනවා

මහවැලි ගගට කැලිකසල බැහැර කිරීමෙන් ගැටළු රැසක් පැන නැගි ඇති බව දේශීය වනාන්තර සුරකීමේ සංගමයේ සංවිධානයේ සභාපති අතික් නසිර් මහතා පවසයි.