15 May 2024

මාතලේ කුමාර විදිය සහ දුම්රියපොල පාර ප්‍රතිසංස්කරණය කෙරේ

නගර සංවර්ධන සැලැස්ම යටතේ මෙම සංවර්ධන කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ සිදු කරන අතර අදාළ සංවර්ධන කටයුතු නිරික්ෂණය කිරිම මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ් නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

මිහිදු නිවහන වැඩසටහන යටතේ 165 කට නිවාස දිමනා ලබා දෙයි

“මිහිඳු නිවහන” වැඩසටහන සදහා මහනුවර, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්ක වෙනුවෙන් තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 165 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනා චෙක්පත් ප්‍රදානය කිරීම පසුගිය 01 වනදා සිදු කෙරිණි.

මෙරටට අවශ්‍ය ඖෂධ වසර 05 තුළ නිෂ්පාදනය කිරීමට සැලැසුම් – සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

වසර 05 ක් තුළ රටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනයට සැලැසුම් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

උතුරේ ජන ජීවිතය පහසු කරන්න පොලිස් ප්‍රජා සේවාවක්

උතුරු පළාතේ ජීවත්වන මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැටලු අවම කිරීමේ අදහසින් ශ්‍රි ලංකා පොලිසිය මගින් ප්‍රජා පොලිස් සේවාවක් යාපනය ප්‍රදේශයේ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතී.

කවුරුවත් පරද්දන්න පොහොට්ටුව හැදුවේ නෑ…. මහින්ද කියු දේට බැසිල්ගෙන් උත්තර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කලේ කිසිවෙක් පරාජය කිරීමට නොවන බවත් අපේ එකම පරමාර්ථය වුනේ ජනතාව දිනවීම යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

යුගයේ අවශ්‍යතාවයක් නිසයි පොදුජන පෙරමුණ බිහිවුනේ – ජනපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වූයේ යුගයේ අවශ්‍යතාවයක් සහ මහජන අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමේ පරම අභිලාෂයෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සම්ප්‍රදායික නොවන අයවැයක් – ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර

සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.

පීපල්ස් රක්‍ෂණ සමාගම නවීන තාක්‍ෂණික සේවා කවුළුවක් මහජන බැංකු මූලස්ථානයේදී විවෘත කරයි

සිය ගනුදෙනුකරුවන් වෙත විශිෂ්ඨ රක්‍ෂණ සේවාවක් ලබා දීමේ අරමුණින් නවීන තාක්‍ෂණයෙන් සමන්විත රක්‍ෂණ සේවා කවුඵවක් නො. 75, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02 යන ස්ථානයේ පිහිටි මහජන බැංකු මූලස්ථානයේ දී විවෘත කිරීම පසුගියදා සිදු විය.

සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

දේශපාලන පක්ෂ ලොකු කුඩා වුණත් දුෂ්කර අවස්ථාවල එක් අරමුණක් වෙනුවෙන් එකට එක පිලේ එක් අරමුණකට සටන් කළ අය මේ කවුරුවත් අපට ඈත් කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පෙර පාසල් දරුවන් සඳහා සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් උපකරණ බෙදා දෙයි

විශේෂයෙන් පෙර පාසල් දරුවන් සඳහා දෑත් සේදීමට සහ ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම සඳහා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් මේ වන විට රට පුරා ක්‍රියාත්මකව පවතී .