20 May 2024

කිතුල් ආශ්‍රිත නිෂ්පාදකයින් දිරි ගැන්වීම සදහා අලෙවිසැලක්

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට සමගාමීව කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකින් දිරි ගන්වමින් රත්තොට බඹරකිරි ඇල්ල කොට්ඨාශයේ කිතුල් නිෂ්පාදන අලෙවි සැලක් ඉකුත්දා ආරම්භ කෙරුණි.

සේවාදිගු ගැන රජය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව රවි කුමුදේශ් පවසයි

අවිධිමත් ලෙස තෝරාගත් සේවාවන් කිහිපයකට පමණක් වයස 63 තෙක් සේවා දිගු ලබා දීම හේතුවෙන් රාජ්‍ය සේවාව තුල බරපතල අර්බුධයක් මතුව තිබෙන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

කල් දමන ලද පාසල් විභාග පැවැත්වීමට 2022 වසරේ දින නියම කෙරේ

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව ඇතිල දැනට කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමන ලද පාසල් විභාග ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ මතල අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පහත දිනවල දී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ගමෙන් පටන් ගමු … ජවිපෙ මහරගමින් පටන් ගනි

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ගමෙන් පටන් ගමු! සුන්දර රටක් – ලස්සන ජීවිතයක් තේමාවෙන් ජනතාව දැනුවත් කරන පත්‍රිකා බෙදීමේ වැඩසටහන ඊයේ (01) මහරගම නගරයේදී සිදු කෙරිණි.

පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි ජනපති සියලු ජාතීන්ගෙන් ඉල්ලයි

නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රග්බි ක්‍රීඩාව දියුණු කිරිම සඳහා උපදේශක කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාවේ පවතින ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් උපදේශක කමිටුවක් පත් කිරීම ඊයේ (01) දින සිදු කල බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

පස්ස දොරින් පැනලා ගිය මෛත්‍රිට කවුරුත් නෑ – රාජ්‍ය අමාත්‍ය රොෂාන්

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පස්ස දොරින් පැනැල ගියේ එතුමාට ඡන්දෙට දාන්න අනුගාමිකයෙක්වත් නැති නිසා යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

කාර්යාල සේවකයින්ට නාරාහේන්පිට සිට ප්‍රධාන නගර 05 ට ප්‍රවාහන සේවාවන්

මාර්ග බලපත්‍ර තිබෙන බස්රථ යොදා ගනිමින් නාරාහේන්පිට ශාලිකා ක්‍රිඩාංගනය අසලින් ප.ව 4.15 ට ගාල්ල,මහනුවර, රත්නපුර, කුරුණෑගල සහ හලාවත යන ප්‍රධාන නගර 05 ට විශේෂ කාර්යාල ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරිමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

බූස්ටර් එන්නත මෙරට ජනයාට ලබාදීම ආරම්භ කිරීම රට ලැබූ ජයක් – සෞඛ්‍ය ඇමති

ලොව සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් තුන්වැනි එන්නතක් හෝ බූස්ටර් එන්නතක් ලබාදීමට ක්‍රියා කර ඇති පසුබිමක මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරිමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.