8 May 2024

21 විරුද්ධ නෑ … කල්ලියක් නිසා රට අගාධයට වැටුණා – විපක්ෂ නායක සජිත්

දිනෙන් දින රට අගාධයකට යන බවට ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රේණි ගත කිරීම් වලින් අනතුරු හඟවත්දීත් ඒ පිළිබඳව මායිම් නොකිරීම හේතුවෙන් අද රට බලවත් ව්‍යසනයකට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කිරීම ඊයේ (31) සෞඛ්‍ය අමාත්‍යංශයේදී බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් එම්.ඩී.අරිෆුල් ස්ලාම් මහතා අතින් සිදුවිය.

ඉන්දීය රජයෙන් ලබාදුන් භූමිතෙල් උතුරේ දුපත් ජනතාවට ලබා දෙයි

ඉන්දීය රජය ලංකා රජයට ඉන්ධන ලබාදෙමින් සිටින අතර උතුරේ දුපත් ආශ්‍රිත ජීවත්වන ජනතාවට අවශ්‍ය භූමිතෙල් ලබාදීමට ද ඉන්දීයාව පියවරගෙන ඇත.

මාතලේ එලවලු බිජ හා පැලවට දැඩි ඉල්ලුමක්

ඉදිරියේදි ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස තම ගෙවත්තේ කුමන හෝ බෝගයක් වගා කිරිමේ අරමුණින් මාතලේ නගරයේ බිජ හා පැළ අලෙවිසැල්වලින් බිජ හා පැළ වර්ග ලබා ගැනිම සදහා විශාල පිරිසක් මේ දිනවල සිය වෙළදසැල් වෙත පැමිණෙන බව වෙළදසැල් හිමියෝ පවසයි.