16 May 2024

සංචාරක කර්මාන්තයේ නියෝජිත පිරිසක් විපක්ෂනායක හමුවෙයි

සංචාරක කර්මාන්තයේ නියුතු නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (02) විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

කොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5800ක් ඉදිරි මාස හය තුළ පිටත් කරනවා

කොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5800ක් ඉදිරි මාස හය ඇතුළතදී කොරියාවට පිටත් කර යැවීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

නවසීලන්ත මහ කොමසාරිස් සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton)ඊයේ (02) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවීමක් මහජන ආරක්ෂක අමාත්‍යංශය දී සිදු විය.

සියලුම රාජ්‍ය නිලධාරීන් වගා කළ යුතුයි – ඇමැති රොෂාන්

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මත ඉදීරියේදී ආහාර හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බව විද්වතුන් විසින් පෙන්නුම් කර දී ඇති පසුබිමක රටක් ලෙස මෙම තත්ත්වයට මුහුණදීමට අප සැවොම එක්ව ඉතා වගකීමෙන් වැඩ කළ යුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිටම වෘත්තීය අධ්‍යාපනයට -අධ්‍යාපන ඇමැති සුසිල්

අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම ප්‍රතිව්‍යුහගත විය යුතු අතර පෙරපාසලේ සිට ම එම පූර්ණ වෙනස ආරම්භ කර සිසුන්ගෙන් කොටසක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයටත් හැකියා සහ දක්ෂතා සහිත තවත් පිරිසක් වෘත්තීය අධ්‍යාපනයටත් බෙදී යන ලෙස අධ්‍යාපන පද්ධතිය ම වෙනස් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාව – ජනපති

යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාල සිකුරාදා වසා තැබේ

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාල සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පමණක් විවෘත වන බවත් එය පුනි 03 වන දා සිට සතියේ සෑම සිකුරාදා ම වසා තැබෙන බවත් කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

දේපළ හා ජීවිත හානි පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීමට ජනපතිගෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක්

2022-03-31 සහ 2022-05-15 යන දින අතර කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරයි.