20 May 2024

රටේ වියදම් රාජපක්ෂවරුන්ට බැර කරලා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව ජිවත් කරවීමට මහා භාණ්ඩාගාරයෙන් රජයට වැඩි වශයෙන් මුදල් ලබාගැනීමට සිදුවූ බවත් රට ඒ වන විට සියලු ආදායම් වලින් මිරිකි සිටි අතර ඒ සියලු කාරණා රාජපක්ෂවරුන්ට බැර කිරිමට උත්සහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට ආරක්‍ෂක ලේකම්වරයා එක්වෙයි

52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ ( 21) දින සහාභාගී විය.

සර්වජන ඡන්ද බලය බලවත්. පුළුවන් නම් මැතිවරණය තියන්න – විපක්ෂ නායකවරයාගෙන් ජනපතිට අභියෝගයක්

225 දෙනකුගේ ඡන්දයට වඩා ලක්ෂ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය වටිනා බවත් ජනාධිපතිවරයාගේ බලපෑම උපයෝගී කර ගෙන එම ඡන්ද කල්දැමුවත් ලක්ෂ 220 වරම ලබා ගැනීමේ කැමැත්තක් ජනාධිපතිවරයාට ඇත්නම් පළමුව පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අරගයේ ප්‍රධාන සටන් පාඨය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලෙස ලබාදුන්නා – එස්.එම් මරික්කාර්

රට බංකොලොත් කළ කණ්ඩායමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව දැනට බලයේ සිටින ජනාධිපතිවරයා මෙම ආර්ථික ඝාතකයන්ට විරුද්ධව පරීක්ෂණයක් සිදුකරන්න ජනාධිපති කොමිසන් සභාවක් පත් කිරීම සිදුකළ යුතුව තිබුණත් එය චේතනාන්විතව මග හරින තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.

රොෂාන්ට මං තර්ජනය කලේ නෑ – සුදත් චන්ද්‍රසේකර

ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට තමා කිසිලෙසකින් තර්ජනය කර නොමැති අතර එය තහවුරු කර පෙන්විය හැකි බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා පවසයි.

කිතුල් පැණි හා හකුරුවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් – ඇමැති අමරවීර

කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

2024 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්යෙන් සම්මතයි

2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදි ඊයේ (21) සම්මත වු බව පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම ජනපතිට පිළිගන්වයි

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී සහ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී අති නවීන හරිත බලශක්තිය උපරිමයෙන් දායක කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.