20 May 2024

චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න් (Shen Yiqin) මහත්මිය ඇතුළු දුත පිරිස අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

තමාගේ ලිපිගොනු සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සොරකම් කළා – විපක්ෂ නායක සජිත්ගෙන් දැඩි චෝදනාවක්

පාර්ලිමේන්තුවේ ප්‍රකාශය සිදු කරමින් සිටියදී පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මන්ත්‍රීවරයා තමා සතු ලිපිගොනු උදුරා ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින බොඳ වෙලා – මන්ත්‍රී ප්‍රේම්නාත්

ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින මෙවර අයවැයෙන් බොඳ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසයි.

පීපල්ස් ලීසිං සමාගම දෙවැනි කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් PLC සමාගම අභියෝගවලට ඔරොත්තු දීමට තමන් සතු හැකියාව සහ විශිෂ්ටත්ව උදෙසා වන කැපවීම යළිත් තහවුරු කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී තිබේ.

රණවිරු පවුල් 1500 ක් අලි කරදරයක

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම, රණජයපුර ගම්මානයට නිරන්තරයෙන් කඩා වදින වන අලින් හේතුවෙන් එම ගම්වාසීන් පීඩාවට පත්ව ඇත.

යුනිටි ප්ලාසා තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කෙරේ

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇති ප්‍රධානතම වාණිජ ගොඩනැගිල්ලක් වන Unity Plaza, සුපිරි වෙළඳ සංකීර්ණය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදු කෙරිණි.

රටේ දියුණුවට එකිනෙකාට චෝදනා කිරීම් නතර කරන්න – ඇමැති මනුෂ

රටේ දියුණුව හා ජාතික සමගිය යම් අයෙක් බලාපොරොත්තුවන්නේ නම් එකිනෙකාට චෝදනා කරමින් නොසිට එය තමාගෙන්ම පටන් ගත යුතු බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.