8 May 2024

මම ගත්තේ බලපෑම් වලක්වන්න

තමන් ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව පරිසර විෂය ද තමා යටතට පවරා ගත්තේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආශිර්වාදය හිමිවීම වැළැක්වීමට බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ථේරවාදී භික්ෂු කතිකාවත් කෙටුම්පතට බය වෙන්න දෙයක් නෑ

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත විරුද්ධ වන්නේ දුරාචාර වැඩවලට කැමැත්ත ඇති පිරිස් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන් පවසයි.

අලුත් ඇලෝසියක්ගෙන් ජනාධිපතිවරණ දිනන එකට විරුද්ධයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තම පක්ෂය සම්පුර්ණයෙන්ම විරුද්ධ බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මන්මුණෙයි පත්තු – එරාවුල් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට නව ගොඩනැගිලි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මන්මුණෙයි පත්තු සහ එරාවුර් නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 29 වන ඉරිදා සිදු කිරිමට නියමිතය.

කට්ටිය හිරේ යවනකම් මම මහන්සි වෙනවා

මීතොටමුල්ල කසල කන්ද නායයෑම පිළිබදව විමර්ශනයට පත් කල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මේ පසුගිය පෙබරවාරි මාසයේදී ජනාධිපතිතුමාට භාර දී ඇති බවත්, මේ වන තෙක් ඒ සම්බන්ධව නඩු පැවරීමක් සිදුව නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

ගැලෙව්වාට අවුලක් නෑ

ගාල්ල ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරයේ තමන්ගේ නාමය පුවරුවෙන් ඉවත් කිරීම ගැටලුවක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ අපවත් වී වදාල හෝමාගම පුරාණ විහාරාධිපති පූජ්‍ය මාදෝවිට පඥ්ඥා කිත්ති නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක් වීමට ගිය අවස්ථාවේදී මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින්.

මහින්ද අගමැති වුණොත් ජනාධිපතිවරණයක් නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට වුවහොත් 2020 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය පට්ටපල් බොරු කියන්නේ  

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණන්න හදනවා යැයි ඒකාබද්ධ විපක්ෂය කරන චෝදනා පට්ටපල් බොරු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධය සාකච්ඡාවක්

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇති ගැටළු සහගත තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

සියළු දෙනාගේ අයිතින් තහවුරු කළ යුතුයි

සියලූ ජන කොටස්වල අයිතිවාසිකම් තහවුරු කර දීමට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.