7 May 2024

සජිත් නටන්නේ රනිල්ට ඕන පදේටයි ..! මුසම්මිල් කියයි

එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සන්ධානයක් පිළිබඳ පැවසුව ද එය ඇත්තටම තවත් නාටකයක් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

43 මානව හිමිකම් සැසිය සඳහා විදෙස් ඇමැති ජිනිවා නුවරට

එක්සත් ජාතීන්ගේ 43 වන මානව හිමිකම් සැසිවාරයට සහභාගිවීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු දූත පිරිස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ළඟා වී තිබෙන බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.

දළ දේශීය නිෂ්පාදිතයට ශක්තියක් විය හැකි නව නිර්මාණ දිරිමත් කරන්න – රාජ්‍ය අමාත්‍ය තිලංග

රටක දියුණුව පිළිබඳ ප්‍රධාන මිනුම් දර්ශකයක් වන දළ දේශීය නිෂ්පාදිතය සඳහා ශක්තියක් වන නව නිර්මාණ දිරිමත් කිරීමට කටයුතු කරන ලෙස තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

තල් ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පාඨමාලාවක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹෙයි

තල් සංවර්ධන මණ්ඩලය හා වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව තල් ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පාඨමාලාවක් ඇරඹීම පිළිබද අවබෝධතා ගිවිසුමක් ඊයේ (24) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී අත්සන් කර තිබේ.

ජනපති ගෝඨාභයගේ දින 100 වැඩ

පසුගිය නොවැම්බර් 25 වනදා ජනාධිපති ධුරය සඳහා පත් වු 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිය ධූරයේ වැඩ ආරම්භ කර අද (25) දිනට දින 100ක් සපිරේ.

පොහොට්ටු යකඩ සපත්තුවෙන් මිදිලා අපි එක්ක එකතු වෙන්න – සජිත්ගෙන් ශ්‍රීලනිපයට ආරාධනා !

අපි අලුත් ගමනක් යන බවත්,එය නවීන ගමනක් බවත්,පොහොට්ටු යකඩ සපත්තුවලට පෑගුනු ශ්‍රීලනිපයටත් ඊට ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

පළාත් සභා මැතිවරණය තියන දවස : නිමල් සිරිපාල ඇමැති කියයි

මහ මැතිවරණය පවත්වා මාස දෙකක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්වීම සදහා වු පනතක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.