19 May 2024

ගුරුවෙලට අන්නාසි ආදර්ශනයක්

ශ්‍රි ලංකා මහවැලි අධිකාරියට අයත් ලග්ගල, ගුරුවෙල ආදර්ශ ගොවිපලට නව අන්නාසි ප්‍රභේදයක් හදුන්වා දීම පසුගියදා සිදුවිය.

ජපන් භාෂා ප්‍රවීණතාවය නොමැති 1000කට රැකියා අවස්ථා – ඇමැති මනුෂ

ජපන් භාෂ ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki Kotara මහතාගෙන් ඉල්ලීමක් කළේය.

කෝප්, කෝපා ඇතුළු කාරක සභාවල බලතල වැඩි කිරීමේ සංශෝධන – සභානායක කථානායකවරයාට භාර දෙයි

රාජ්‍ය ගිණුම් කාරක සභාව (COPA), පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) ඇතුළු කාරක සභාවල බලතල වැඩිකිරීම සඳහා, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට කළයුතු සංශෝධන ඇතුළත් කෙටුම්පත, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින්, කථානායකවරයා වෙත භාර දී තිබේ.

ගෝඨාට ජනාධිපතිකමත්, රනිල්ට අගමැතිකමත් වැඩිකල් කරන්න වෙන්නේ නෑ – ලාල්කාන්ත

රනිල් වික්‍රමසිංහට අගමැතිකම වැඩිකල් කරන්න වෙන්නේ නොමැති බවත් ගෝඨාටත් ජනාධිපතිකම කරන්න වෙන්නෙත් නැති බව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

DFCC බැංකුව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට කටයුතු කරයි

2022 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, කුරුණෑගල සහ ඒ අවට ප්‍රදේශ වල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමි ව්‍යවසායිකාවන් ඉලක්ක කරගෙන විශේෂ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුවක් පැවැත්වීමට DFCC බැංකුව කටයුතු කළේ ය.

Finally found a work computer That’s practically perfect

We have covered many special events such as fireworks, fairs, parades, races, walks, awards ceremonies, fashion shows, sporting events, and even a memorial service Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Curabitur vulputate vestibulum rhoncus, dolor eget viverra pretium, dolor tellus aliquet nunc, vitae ultricies erat elit eu lacus. Vestibulum non justo fun consectetur, […]

රටේ තියෙන්නෙ පොහොට්ටු බහුතර විකෘති ආණ්ඩුවක් – විපක්ෂනායක සජිත්

අදත් පාර්ලිමේන්තුවේ ඇත්තේ විකෘති පොහොට්ටු බහුතරයක් බවත් තිරසාර වැඩපිළිවෙළක් නැති ආණ්ඩුවකට කිසිදු රටක් උපකාර නොකරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සාර්ථකත්වයේ පදනම කාර්යක්ෂම සන්නිවේදනයයි

ඉදිකිරීම් කර්මාන්තය යනු අතිශය සංකීර්ණ කර්මාන්තයකි. ඉදිකිරීම් ව්‍යාපෘතියක කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම්, එහි සියලුම අංශයන් අතර කාර්යක්ෂම සන්නිවේදනයක් පවත්වා ගනිමින්, අදාළ කටයුතු කිසිදු ප්‍රමාදයකින් තොරව, නිසි වේලාවට සිදුකළ යුතු වේ.

විදේශ රැකියා පුරප්පාඩු ඉලක්ක කරගනිමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් අරඹන්න – ජනපතිගෙන් උපදෙස්

විවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල රැකියා පුරප්පාඩු රැසක් පවතී. එම අවස්ථා ඉලක්ක කරගනිමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

he most popular blogs onthe web today.

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem the industry’s standard dummy text ever since