8 May 2024

නොබෙදී ඒකාබද්ධව ජනතා සේවය වෙනුවෙන් සියලු දෙනා කැපවීම අවශ්‍යයි – මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත්

මධ්‍යම රජය – පළාත් සභාව ලෙස නොබෙදී ඒකාබද්ධව ජනතා සේවය වෙනුවෙන් සියලු දෙනා කැපවීම අවශ්‍ය බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා හමුවීමට ආරක්‍ෂක අංශ ප්‍රධානීන් පැමිණෙයි

නාවික හා ගුවන් හමුදාපතිවරුන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවිය.

මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ කර්මාන්ත ශාලා තුළින්ම රෝහල් වෙත – ඇමැති කෙහෙලිය

මේ වනවිට මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ කර්මාන්ත ශාලා තුළින්ම රෝහල් කරා බෙදාහැරෙන කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ලෝක සංචාරක දිනයට සමගාමීව මධ්‍යම පළාතෙන් සැමරුම් උත්සවයක්

ලෝක සංචාරක දිනයට සමගාමීව මධ්‍යම පළාතෙන් සංචාරක දින සැමරුම් උත්සවයක් මහනුවර සහස් උයන පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (27) පැවැත්විය.

ජනපති කොමඩියක් … – විපක්ෂනායක සජිත්

වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණි පසු වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වත් මේ වන විට වැල් පාලමෙන් එතෙර වී ඇත්තේ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ ගජ මිතුරන් බවත් ලක්ෂ 220ක් වූ ජනතාව වැල් පාලමෙන් හෙලට තල්ලුකොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කජීමාවත්තේ නිවාස ගිනිගැනීමේ සිද්ධීන් ගැන අවසාන වාර්තාවක් වහා සකසන්න – අගමැති

මෝදර මාදම්පිටිය කජීමාවත්තේ නිවාස ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, අවසාන වාර්තාවක් කඩිනමින් සකසන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනපති රනිල් ජපන් අගමැති සහ අධිරාජ්‍යයා හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා (Fumio Kishida) මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාළිගාවේ දී පැවැත්විණි.

තඹුත්තේගම මුදල් මංකොල්ලයට සම්බන්ධ පොහොට්ටුවේ මන්ත්‍රීගේ පක්ෂයෙන් එලවයි

තඹුත්තේගම ප්‍ර දේශයේ සිදු වු මුදල් මංකොල්ලයට සම්බන්ධ රාජාංගනය ප්‍රාදේශිය සභාවේ සුරිය ආරච්චිගේ සුරංග මහේෂ්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවු බව පොදු ජන පෙරමුනේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

රටක් විදිහට ආර්ථික වශයෙන් ශක්තිමත් වන්න මේ හොඳම අවස්ථාවයි – මන්ත්‍රී සංජිව

ලංකාව පවතින තත්ත්වය ප්‍රයෝජනයට ගෙන රටක් විදිහට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට අනුගමනය කළයුතු සහ නොකළයුතු ආර්ථික ප්‍රතිපත්ති තේරුම්ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.