16 May 2024

ආර්ථික අභියෝග ජය ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත් – වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන්

ආර්ථික වශයෙන් රට අභියෝගයකට මුහුණ දී ඇති මේ යුගයේ දී එය ජය ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත් වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

බියගුළු ආණ්ඩුව මර්ධන නීති ගෙනවා – විපක්ෂනායක සජිත්

වර්තමානයේ රට තුළ ඇත්තේ විකෘත්තියත් ප්‍රකෘතියත් අතරත්, අශිෂ්ටත්වයත් ශිෂ්ටත්වයත් අතරත් මිලේච්ඡත්වයත් ජන සම්මතවාදයත් අතරත් ගැටුමක් බවත් එවැනි විකෘතියක් සිදුව ඇත්තේ විකෘති ආණ්ඩුව නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතාව ගමේ ප්‍රමුඛම කාර්යය විය යුතුයි – අගමැති දිනේෂ්

ග්‍රාමීය, ප්‍රාදේශීය වශයෙන් ප්‍රමුඛත්වයේ ඉහළින් ම තිබිය යුතු වැඩසටහන, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාව IFTM TOP RESA 2022 වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙයි

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පසුගිය 20 වනදා සිට 22 දක්වා පැවති IFTM TOP RESA 2022 ප්‍රංශ සහ ජාත්‍යන්තර සංචාරක වෙළඳපොළ සඳහා ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) සාර්ථක ව සහභාගී විය.

සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් – ජනපති

සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මාතලේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථකයි

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවන කෙන්ද්‍ර සවිබල ගැන්වීමේ වැඩසටන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ආර්ථික පුනර්ජීවන කමිටු පිහිටුවා අවසන් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් සමඟ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීමට ජපාන රජය සූදානම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා (Yoshimasa Hayashi) අතර අද (27) පෙරවරුවේ ටෝකියෝ නුවරදී සාකච්ඡාවක් පැවැත්විණි.

තඹුත්තේගම පොලිස් සැරයන් බැංකු කොල්ලයක් නවත්වයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී තඹුත්තේගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 223 කට ආසන්න මුදලක් මංකොල්ල කෑමට ගත් උත්සහය තඹුත්තේගම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකුගේ මැදිහත්වීමෙන් වලක්වා ගැනීමට ඊයේ (26) පස්වරු‌වේ හැකි වී ඇත.

චීන රජයෙන් වකුගඩු රෝගීන් පෙර හඳුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් මෙරටට

රුපියල් මිලියන 600 ක වටිනාකමින් යුත් වකුගඩු රෝගීන් පෙර හදුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් අද (26) චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කල බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.