19 May 2024

සී නෝර් ආයතනයේ නිෂ්පාදන තත්වය වර්ධනය කිරීමට අමාත්‍ය දේවානන්දාගෙන් උපදෙස්

සී නෝර් ආයතනයේ නිෂ්පාදන තත්වය වර්ධනය කිරීමට ධීවර අමාත්‍ය ඩගල්ස් දේවානන්දා මහතා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

මැයි 9 ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

මැයි 9 වැනිදා සහ ඊට ආසන්න දිනවලදී මෙරට සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පසුගිය 8 වැනිදා ජනාධිපතිවරය‍ාට බාර දුන් බවත් ඒඅනුව ඉදිරියේදී ඒ පිළිබදව කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සම්පූර්ණ කළ කාන්තා නාවිකයින්ට සහතිකපත් ප්‍රදානය කෙරේ

මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ කාන්තා නාවික පුද්ගලයන් තිදෙනෙකු වෙත සහතිකපත් පිරිනැමීම,පසුගිය 24 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන්, ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ නාවික හමුදා කිමිදුම් පාසලේදී සිදුකෙරිණි.

ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සම්පූර්ණ කළ කාන්තා නාවිකයින්ට සහතිකපත් ප්‍රදානය කෙරේ

මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ කාන්තා නාවික පුද්ගලයන් තිදෙනෙකු වෙත සහතිකපත් පිරිනැමීම,පසුගිය 24 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන්, ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ නාවික හමුදා කිමිදුම් පාසලේදී සිදුකෙරිණි.

හිටපු ඇමැති මහින්දානන්දගේ ආදායම් ප්‍රශ්න වලට රාජ්‍ය ඇමැති සියඹලාපිටියගෙන් කමිටුවක්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවේදී අසන ලද දේශීය ආදායම් සම්බන්ධව සහ දුම්වැටි සහ මද්‍යසාර සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අසන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණ වාර්තාවක් කැඳවීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත.

කළුබෝවිටියාන සමාගම අමු තේ දළු කිලෝවකට රුපියල් 432.82 ක වාර්තා ගත ඉහළ මිලක්

මේ වසරේ පළමු කාර්තුවේදී රැපියල් මිලියන 583 ක ආදායමක් සහ රුපියල් මිලියන 222ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සී/ස කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම සමත්ව තිබේ.

බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණය නවිකරණය ගැන රාජ්‍ය අමාත්‍ය රෝහණ ප්‍රධානත්වයෙන් සාකච්ඡා

වසර අටක් තිස්සේ නවිකරණය කරමින් පවතින මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ ඉතිරි සංවර්ධන කටයුතු අදියරයෙන් අදියර නිම කිරිමට කටයුතු කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

අනුරගේ කටින් එන දෙයක් දැක්ක බව මුසම්මිල් කියයි

දරුවන් ආහාර අහේනියෙන් පෙළෙන බවට අතිශයෝක්තියෙන් හුවාදැක්වීම පිටුපස ඇත්තේ දේශපාලන උවමනාවක් බව අනුර දිසානායක මහත්තයාගේ කටින්ම ඒක එළියට එනවා තමා දැක්ක බව ජාතින නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින බැවින් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර එම කාලසීමාව තුළදී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.