9 May 2024

ඇමරිකා එක්සත් ජනපදයේ ලංකා කුළුබඩු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

එක්සත් ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඇමරිකානු කුළුබඩු වෙළඳ සංගමය (ASTA) සමඟ එක්ව, ශ්‍රී ලංකාව කුළුබඩු අපනයන කරන ප්‍රමුඛ පෙළේ රටක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා පසුගිය 13 වනදා වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී විචිත්‍රවත් සන්ධ්‍යා වැඩසටහනක් පැවැත්වී ය.

ළමයෙකු ලෙස සැලකෙන වයස සම්බන්ධයෙන් යෝජනවක්

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු විය යුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනා වල සඳහන් වේ.

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම ප්‍රවේශමෙන් සිදු කළ යුතුයි – රාජ්‍ය ඇමැති රංජිත්

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු කටයුත්තක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය සේවකය‍ාගේ ආකල්ප වෙනස් විය යුතුයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත්

ඵලදායි රාජ්‍ය සේවයක් ක්‍රියාත්මකවිමට රාජ්‍ය සේවකයන්ගේ ආකල්ප වඩා හිතවාදී ජනතා සේවයක් වෙනුවෙන් රටට හිතැති අයුරින් කාලීනව වෙනස් විය යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

ගෝලීය ව්‍යවසායකත්ව සතියට සම්බන්ධවීමට නව්‍ය ව්‍යවසායකත්ව දිරිගන්වන්නන් සදහා අවස්තාවක්

ගෝලීය ව්‍යවසායකත්ව සතියට ( The Global Entrepreneurship Week (GEW),) එක්වන ලෙස නව්‍ය ව්‍යවසායකතව දිරිගන්වන්නන් (startup ecosystem enablers ) වෙනුවෙන් ආරාධනා කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)පවසයි.

තොටලඟ ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වහාම සහන සළසන්න – ජනපති ජපානයේ සිට අදාළ අංශ වලට උපදෙස් ලබාදෙයි

කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීරණයක ඊයේ පස්වරුවේ ඇතිවූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලූම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් ලබාදී තිබේ.

කෘෂිකර්මය නගා සිටුවිමට තරුණ දායකත්වය ලබා ගත යුතුයි -රාජ්‍ය ඇමති රෝහණ

රටේ ආර්ථිකය නගා සිටුවිමේදි කෘෂීකර්මාන්තය වැදගත් ස්ථානයක් ගන්නා බවත් ඒ සදහා තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනිම ප්‍රමුඛව සිදු කළ යුතු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ජපානයේ අගමැති ධූරය දැරූ ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය අදයි

ජාපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතාගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට සියළු කටයූතු සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙරට ප්‍රංශ තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා අද (27) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

ජාතික සභාවේ සමාරම්භක රැස්වීම ලබන 29 වැනිදා පාර්ලිමේන්තුවේදී

 ‘ජාතික සභාවේ’ සමාරම්භක රැස්වීම ලබන 29 වැනිදා පෙ.ව 10.30 ට පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.