8 May 2024

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා මෛත්‍රිපාලද…? බිල්ලක් … – ඇමැති හැරිසන්

මෙවර ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවතත් පොදු අපේක්ෂකයා කර ගන්නවාද -නැද්ද කියලා යෝජනාවක් තවම නැති බවත් පොහොට්ටුවෙන් එතුමාව ගෙනත් බිල්ලට දීලා මඟදී ලණුව අතහැරලා දමා ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය විපක්ෂය කැඩුවා – අමාත්‍ය ලක්ෂ්මන් කියයි

පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය අනුව කටයුතු කළා නම් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නේ නැති බව ඔවුන් පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ කඩ කළ බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

රට දැන් සංවර්ධනය වෙලා .. මින් පස්සේ වෙන රටකට අපව පසුකරන්න දෙන්නේ නෑ – අගමැති

අවලාද හා අපහස මධ්‍යයේ විවිධ අභියෝගවලට මුහුණදෙමින් දුෂ්කර මාවතක් ඔස්සේ ආණ්ඩුව සියලූ කැපකිරීම් කර ඉදිරියට පැමිණියේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්‍ෂිත කර දීම සඳහා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.