20 May 2024

වැලිකඩ රැඳවියෙකුට කොරෝනා 

වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කරගෙන ඇතිබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කේරළ ගංජා කිලෝ 56 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මුල්ලේරියාව, කැළණිනදී මාවතේදී ඊයේ (06) දහවල් 1 ට පමණ ගංජා කිලෝ 56 ග්‍රෑම් 460 ක් සමඟ සැකකරුවෙකු විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

mid range ස්මාර්ට් ජංගම දුරකථනය ළගදීම මෙරට වෙලෙඳපොලට

නවීනතම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයා වන vivo Mobile ඔවුන්ගේ නවතම mid range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y50 දුරකථනය ජූලි මස මැද භාගයේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට සුදානමින් සිටී.

අපි එල්ලුණේ නෑ – මහාචාර්ය රෝහණ කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ පොදු ජන පෙරමුණේ ප්‍රබලයින් සමඟ සාකච්ඡා කිරීමෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ජන්දයට පෙර මෛත්‍රීගේ වංචා දූෂණ හෙළිකිරීමට පොහොට්ටු ප්‍රබලයන් සූදානම්

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වංචා හා දූෂණ ලගදීම රටට හෙළිකරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග  අවධාරණය කරයි.

මගී රස්තියාදුව අවසන් – බස් වෙනුවෙන් අලුත් ඇප් එකක් එයි

මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ තොරතුරු ඇතුළත් mybuslk නමින් ජංගම දුරකථන යෙදවුමක් ජාතික ගමනාගමන කොමිසම මගින් දියත් කිරීමට නියමිත අතර එම    ජංගම දුරකථන යෙදවුම දියත් කිරීම හෙට ( 07) කොළඹ දී සිදුකරන බව වාර්තා වෙයි.

යළිත් ජාතික ආණ්ඩුවක් – වජිර ඉඟිපායි

එළැඹෙන මහ  මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් පැරදුනත් ආණ්ඩුවක් පිහිටන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන  සඳහන් කරයි.

ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඉන්දුනිසියාවේ මුල්‍ය සහාය

ශ්‍රී ලංකා දුම්රිය සේවාව සඳහා නව මගී ප්‍රවාහන දුම්රිය මැඳිරි 70ක් හා භාණ්ඩ ප්‍රවාහණය සඳහා යොදා ගන්නා බහාලුම් තැම්පත් කිරීමට අවශ්‍ය තට්ටු Flat Beds 20ක් මිල දී ගැනීමට අවශ්‍ය මුල්‍ය සහයෝගිතාවය හා එම උපකරණ ලබා දීමට ඉන්දුනිසියානු රජය විසින් තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියානු තානාපති I. gusti Ngurah Ardiasa මහතා පවසයි.