20 May 2024

ස්වෛරීභාවය සුරැකෙන නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතුයි – රජය

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකෙන නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළයුතු බව රජය පවසයි. ඒ අනුව මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශණය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශණය, පරීක්ෂණය සහ වාර්තා කිරිම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ […]

දෘශ්‍යාබාධයෙකු නිසා වගකිවයුතු ආයතනයක වැඩ හරහාට – ජනපතිගේ අවධානයට

මෙරට ඉඩම් අමාත්‍යංශයට අයත් විශේෂ ආයතනයක් වන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ යම් කාර්යභාරය වලදී හොරපාරින් වැඩ කරන්නට වීමක් පිලිබඳ දැනගන්නට ඇත.

“විස්කම් පියස” නව මුහුණුවරකින් ගෙන ඒමට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැදිහත් වෙයි

අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේ පිහිටි විස්කම් පියස පාරිභෝගිකයන්ගේ සිත් ඇදගන්නා සුළු ආකාරයට පරිවර්තනය කිරීම සදහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට නිරීක්ෂණය කිරීම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් අද(22 දින) සිදුවිය.

වේවැල් කර්මාන්තයට සාධාරණය දැන් ඉටු වෙමින් තිබෙනවා – කර්මාන්ත අමාත්‍ය විමල්

වේවැල් කර්මාන්තය ඇතුළු ජනමූල කර්මාන්ත සඳහා මෙතෙක් පැවැති බොහෝ ආණ්ඩුවලින් නිසි අවධානයක් යොමු නොකළ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අනුරාධපුරයේ නව ඇඟලුම් කර්මාන්ත ආරම්භ කිරීමේ සැලසුමක් – රාජ්‍ය ඇමැති දුමින්ද

අනුරාධපුර තරුණ තරුණියන්ගේ විරැකියාවට විසදුමක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කීපයක නව ඇගලුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවධානය යොමුව ඇත.

දුප්පත්කම නැති කරන්න සමෘද්ධිය බැහැලාම වැඩ කල යුතුයි – බැසිල් රාජපක්ෂ

දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සමෘද්ධි නිලධාරීන් සෑම අංශයකින්ම මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා විශේෂ දුරකථන සේවාවක්

රටේ පවතින තත්ත්වය මත ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණීමට ප්‍රථම සායනයට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගෙන පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ එල්.එල්.යූ.සී කුමාරතිලක මහත්මිය පවසයි.

ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම විසින් HNB බැංකුව හා එක්ව ‘Sterling Steorra’ පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

ස්ටර්ලිං ආෆ්ටකෙයා වගකීම් සහතිකය (Sterling Aftercare Guarantee) හඳුන්වාදෙමින් මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකල ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා (පුද්.) සමාගම විසින්, මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන හැටන් නැෂනල් බැංකුව සමග එක්ව Sterling Steorra’ නමින් නවමු පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන ඊයේ (20) කොළඹදී දියත් කරන ලදී.