16 May 2024

යාල වනෝද්‍යානයේ ජවුසන් නැටූ පිරිස සමග ගිය නිලධාරින්ගේ වැඩ තහනම් – ඇමැති අමරවීර

පසුගියදා වන සතුන්ට හිරිහැර වන අයුරින් යාල වනෝද්‍යානයේ සතුන් නැරඹීමට ගොස් අනිසි ලෙස වාහන ධාවනය කළ පිරිස සම්බන්ධව වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (24) වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

සහන මිළට මාලු බෙදාහැරිම සිග්‍රයෙන් ව්‍යාප්ත කරනවා – ධිවර අමාත්‍ය ඩග්ලස්

පාරිභොගිකයන්ට සහන මිළට මාලු බෙදාහැරිමේ වැඩපිළිවෙල සිග්‍රයෙන් ව්‍යාප්ත කරන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

මාතලේ නිල් කටරොලු මල් වගාව ප්‍රචලිත කිරිමට පියවර

පවත්නා ආර්ථික අර්බුදය හමුවේ තම ගම තුල නිපදවිය හැකි දෑ ගම තුලම නිෂ්පාදනය සඳහා දිරිගැන්වීමත්, එමඟින් ග්‍රාමීය වශයෙන් නව ව්‍යාපාර අවස්ථා සඳහා මංපෙත් විවර කර දීමත් යන අරමුණ පෙරදැරිව නිල් කටරොළු මල් වගාව සහ ඒ ආශ්‍රිත අගය වැඩි කළ නිෂ්පාදන සිදු කිරීමේ ව්‍යාපෘතියක් උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොහොඹිළිවෙල ග්‍රාම නිලධාරී වසම තුළ අරඹන ලදී.

පාපන්දු ජය නුගේගොඩ ලයිසියම් පාසලට

මාතලේ දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මාතලේ යුනයිටඩ් පාපන්දු සංගමය සංවිධානය කළ මාතලේ යුනයිටඩ් පාපන්දු සංගමය හා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර දෙදිනක් පුරා පැවති පාපන්දු තරගාවලියෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්විය.

සියළු කර්මාන්ත තාක්ෂණයෙන් බලගැන්විය යුතුයි – කර්මාන්ත ඇමති

ලොව නිෂ්පාදන වෙළෙඳපොළ හා තරග කිරීමට නම් සියළු කර්මාන්ත තාක්ෂණයෙන් බලගැන්විය යුතු බව කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ උසස් පෙල විශිෂ්ඨයින් ඇගයීමට ලක්කෙරේ

පසුගියදා පැවති (අ.පො.ස) උසස් පෙළ විභාගයෙන් සියලු විෂයයන් A සමර්ථ 4ක් ලබාගත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරු දැරියන් 354 දෙනෙකු ඇගයීමට ලක් කිරීම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22 වනදා සිදු කෙරේ.

දීපාවලි විශේෂ සැමරුම් උත්සවයක් ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන දීපාවලි උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රනිල් අපිට ඇමැතිකම් ගන්න කියනවා – විමල් විරවංශ

රනිල් වික්‍රමසිංහ මහත්තයා අපට, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල අයට ඇමතිකම් ගන්න එන්න කියා ඕනෑතරම් පවසා ඇති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ජනතාව විරද්ධ වු මහින්ද, ගෝඨාව ආරක්ෂා කරන්නේ රනිල් – අනුර දිසානායක

මහින්දට, ගෝඨාභය ඇතුළු ආණ්ඩුවට විරුද්ධව සිටියේ ජනතාව බවත් අද රනිල් ජනතාවට විරුද්ධව ඔවුන්ව ආරක්ෂා කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි.